ලොකු උදව්වක් ඔය කරල තියෙන්නේ සහෝ රෙප්+
නමුත්.... මේ වගේ ප්‍රීමියම් එකවුන්ට්ස් එලිපිට නොදී ත්‍රෙඩ් එකක් දාල කියලා
ඉල්ලන කෙනාට පීඑම් කරන එකෙන් මේ එකවුන්ට්ස් පොඩ්ඩක් හරි හොඳට හැමකෙනාටම වගේ පාවිච්චිකරන්න අවස්ථාව ලැබෙනවා.
නැතිනම් රත්තරන් බිත්තරදාන තාරාවට වෙච්චදේ තමයි.
:)