හෙට (මැයි 31) උදේ 7:00ට පෙර මාතරට, 1,000 පමණ පිරිසකට බත් &
හෙට (මැයි 31) උදේ 7:00ට පෙර මාතරට, 1,000 පමණ පිරිසකට බත් පැකට් අවශ්‍යව ඇත.
සමහර ප්‍රදේශ වලට දවස් ගනනනකින් කිසි ආහාරයක් ලැබී නැත.
වැඩි විස්තර සඳහා අමතන්න්: 071 251 7775 / 0766670735
හෙට වතුර මට්ටම බැස්සොත් අයි දවස් ගානක් යනකන් (වතුර...