SLT vs Dialog 4G. Any reviews?

Best 4G?


  • Total voters
    117

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් ඩයලොග් වල රු150ක් විතර තමයි 25 ජීබී යනකන් වැඩි වෙන්නෙ. slt
    සර්විස් නම් අන්තිමයි ලු. අර එලකිරි එකේ 1777 කියල කෙනෙක් විකුනනව ඌ ගෙන් ගත්තොත් නම් කියල දෙනව සේරම නැතුව උබ ටෙලිකොම් එකෙන් ගත්තොත් නම් හැම එකටම බඩගාල එපා වෙයි උබට. උබ ටවුන් එකෙන් හුගාක් දුර ඉන්නවනම් ඩයලොග් ගනින්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,409
    16,200
    113
    බැන බැන හරි තියාගන්න හොද ඉතින් slt තමයි. :P
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,613
    5,882
    113
    @ගෙදර
    ade mm me lagadi gatta SLT ekak ban aulak naa thamanam

    A bn man kalin use kale Hutch Data Packdge ekak.Mth promotion ekakin SLT 4g walata maru wuna.:oo::baffled::growl:
    Yako browse nokarath bn 10kb wage nikan data kapenwa.
    Passe mn Hutch ekka chk kara but Hutch wala ehma nikan browse nokra tibunama data kapenne na.Ai bn ehama wenne??:confused::confused:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    SLT ganin ban! kalakanni dailog ganne nathuwa! okun horata yawanawa data tika! e kiyanne data slip karanawa ban agata pathata nodani! $G kiyala karanne oka thamai un! 100MB banawanam 200MB withara gihin balankota. kari wada tiyenne!
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    A bn man kalin use kale Hutch Data Packdge ekak.Mth promotion ekakin SLT 4g walata maru wuna.:oo::baffled::growl:
    Yako browse nokarath bn 10kb wage nikan data kapenwa.
    Passe mn Hutch ekka chk kara but Hutch wala ehma nikan browse nokra tibunama data kapenne na.Ai bn ehama wenne??:confused::confused:

    :yes:

    මට නම් ඔය මගුලේ 4G කනෙක්ෂන් නෑ.ඒත් යාලුවෙක් ඉන්නවා කොමියුනිකේෂන් ෂොප් එකක් කරන එකෙක්.ඌට ඩයලොග් 4ජී එකක් තියෙනවා.කිසිම වැඩක් නොකර හිටියත් උගේ එකේ ඩේටා කැපෙනවා මාත් දැකල තියෙනවා.ඒකත් එසේ මෙසේ කැපිල්ලක් නෙමෙයි.ආයේ නෑ සුපිරියටම කැපෙනවා.