ඕකට මම මෙහෙම උත්තරයක් දෙන්නම්... :)
මචන් හඳහන් දෙක නම් එකම වෙනවා එකම වෙලාවේ එකම ස්ථානයේදී උපත සිදු උනොත්...
නමුත් මචන් ජෝතිෂ්ය පිලිබඳ මෙරට පතල චරිතයක් වන මංජුල පීරිස් මහත්තයත් වරක් කිව්වා එහෙම දෙන්නෙක්ගේ අනාගත අහසට පොලව වගේ උන අවස්තාවක් එයා දැකල තියෙනවා කියල...
මොන දේ ලියවිලා තිබ්බත් හඳහනේ...