විශේෂ හෙළිදරව්
විශේෂ හෙළිදරව්ව 01
ඊයේ දිනයේ නම සඳහන් කළ නොහැකි එක්තරා රාජ්‍ය සේවකයකු (සේවිකාවක වුවද විය හැකිය) විසින් නිර්නාමික ඊමේල් පණිවුඩයක් මගින් අප වෙත එවනු ලැබූ ඡායාරූපයක් මේ..
ඔහු කියන ආකාරයට මේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාසික පඩිපතේ පිටුපස, අයවැයෙන් ලබාදුන් සහන මුද්‍රණය කර...