LTTE+මෛත්‍රීපාල

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඔක්කොම මරාට කඩේ යන උන් fake වලින් ඇවිත් ඉන්නෙ ඇයි බන්. බයද උඹලා ???
    ෆක් ඕෆ් බිචස්...
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    This country should be a part of US government.

    MS will win the presidential election and handover this country to US government and it's government officers immediately. After that day we will be able to live in a 53'rd state of United States.
    Then we will import US marine forces here and sent SL marines to cultivate paddy fields with their fathers[that's what they do before they join military ].

    Welcome to the United States of Sri Lanka.
    God bless America.

    MS is not our real president , he is just a local officer who is reporting under President Obama.

    ඔබාමාද උඹට කිව්වෙ එහෙම කරනව කියලා ?? දන්න පිත්තමක් කියහං සොන්නයෝ නිකං කඩේ යන් නැතුව. උඹ ඇමරිකාව දැකල වත් තියනවද ???
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    norway.jpg
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අන්තර්ජාල ජාතිකවාදින්නේ දවස් දෙකට සිදු වූ ලොජික් වල විකාශනය
    1) මෛත්‍රි ආවාත් මහින්ද ආවත් දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති කෙනෙක් අපිට ඉන්නේ.ඒක හොඳයි (පලමු පැයේදි කණ හරහා වැදුනු අනපේක්ෂිත පහරින් සිහි එලවා ගැනීමෙන් පැයකට පමණ පසූ )
    2) "ඒ ඒ වුනා චන්ද්‍රිකා ඉන්න එක හරි මදි නේද" - (ඔව් චන්ද්‍රිකා ඉන්න එක අපිට හරි මදි එතන ඉන්න ඔනේ ඩුබායි සජින් ,කුඩු ලංසා ,මාල රෝහිත ,එතනොල් අරුන්දික ,අරක්කු ජොනී වගේ කට්ටිය)
    3) මේ එකතු වෙලා ඉන්න අයගෙ ප්‍රතිපත්ති ගැලපෙන්නෙ නෑ (ඔව් අපි ප්‍රතිපත්ති බලලම තමයි පහුගිය අවුරුදු පහේම මෙකේ අකුරක් හරි ලිව්වේ.එන්න සුදෝ බන්ට් එක දිගේ )
    4) මෛත්‍රි ආවොත් රනිල් අගමැති වෙන එක ගැලපෙන්නෙ නෑ නේද (ඔව් ගැලපෙන්නෙ නෑ ඒත් නාමල් අගමැති වෙන මාලක ඇමති වෙන සම්පත් චන්ද්‍රපුෂ්ප මන්ත්‍රී වෙන අනාගතෙකට වඩා ඒක හොඳයි නෙහ්)
    ......ජනවාරි අට වෙනිදා වන විට
    මම භෞමික අඛන්ඩතාවය ගෝලියකරණ විඝටනය ,විකල්ප දැණුම් පද්ධතියකට එරෙහිව වන බටහිර මාෆියාව නිසා මහා සම්මත වාදයකට එකඟව ,බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානියට විරුද්ධව මහින්ද මහත්තයාටම් චන්දෙ දෙනවා
    :lol::lol::lol:
     
    • Like
    Reactions: DJvodka

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඔන්න මෛත්‍රීපාලගේ කට්ටිය කතා කරන විදිහ.

    ඇයි අම්මා කියන එකත් කුණුහරපයක් වගේද පේන්නෙ උබට ගොනෝ ???
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අවුලකට තියෙන්නේ කැ* මහින්දට පශ්චාත් භාගය පුද කරන එවුන්ගේ ඔක්කොම Joined Dates 2014 Oct / November

    එකවුන්ට් බර ගානක් හදල මේ ටිකට
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    විමල් විරවංශව වැඩිය ආශ්‍රය කරන්න එපා බං. එතකොට උඹට ගෙදර එවුනුත් කුමන්ත්‍රණකාරයෝ වගේ පෙනෙයි.:dull:

    :lol::lol:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    අන්තර්ජාල ජාතිකවාදින්නේ දවස් දෙකට සිදු වූ ලොජික් වල විකාශනය
    1) මෛත්‍රි ආවාත් මහින්ද ආවත් දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති කෙනෙක් අපිට ඉන්නේ.ඒක හොඳයි (පලමු පැයේදි කණ හරහා වැදුනු අනපේක්ෂිත පහරින් සිහි එලවා ගැනීමෙන් පැයකට පමණ පසූ )
    2) "ඒ ඒ වුනා චන්ද්‍රිකා ඉන්න එක හරි මදි නේද" - (ඔව් චන්ද්‍රිකා ඉන්න එක අපිට හරි මදි එතන ඉන්න ඔනේ ඩුබායි සජින් ,කුඩු ලංසා ,මාල රෝහිත ,එතනොල් අරුන්දික ,අරක්කු ජොනී වගේ කට්ටිය)
    3) මේ එකතු වෙලා ඉන්න අයගෙ ප්‍රතිපත්ති ගැලපෙන්නෙ නෑ (ඔව් අපි ප්‍රතිපත්ති බලලම තමයි පහුගිය අවුරුදු පහේම මෙකේ අකුරක් හරි ලිව්වේ.එන්න සුදෝ බන්ට් එක දිගේ )
    4) මෛත්‍රි ආවොත් රනිල් අගමැති වෙන එක ගැලපෙන්නෙ නෑ නේද (ඔව් ගැලපෙන්නෙ නෑ ඒත් නාමල් අගමැති වෙන මාලක ඇමති වෙන සම්පත් චන්ද්‍රපුෂ්ප මන්ත්‍රී වෙන අනාගතෙකට වඩා ඒක හොඳයි නෙහ්)
    ......ජනවාරි අට වෙනිදා වන විට
    මම භෞමික අඛන්ඩතාවය ගෝලියකරණ විඝටනය ,විකල්ප දැණුම් පද්ධතියකට එරෙහිව වන බටහිර මාෆියාව නිසා මහා සම්මත වාදයකට එකඟව ,බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානියට විරුද්ධව මහින්ද මහත්තයාටම් චන්දෙ දෙනවා
    :lol::lol::lol:

    adenawa :lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    උබලට ආයෙත් කොටින්ට රටෙන් කොටසක් දෙන්න ඕනේ නම් මෛත්‍රීපාලයට චන්දෙ දීපන්. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ තනිකරම කොටින්ගේ ඩොලර් කොළවලින් යැපෙන පුද්ගලයෙක්.