1. Gingy

    [HELP] C# .net එහෙම දන්න කෙනෙක් ඉන්නවද?

    @Ldy වැඩේ උපරිමෙන් ගොඩ දාලා දුන්නා ඉල්ලුවාටත් වඩා හොඳින් , සෑහෙන්න වෙලාවක් යට කරලා. මේක ඩිසේබිලිටි එකක් තියෙන ළමයෙක්ගෙ ඉගෙනීමට අවශ්‍ය වැඩක්. එයින් ලැබෙන පින සම්පූරෙණයෙන්ම එතුමාට ලැබේවා
  2. Gingy

    [HELP] C# .net එහෙම දන්න කෙනෙක් ඉන්නවද?

    ප්‍රොජෙක්ට් එකක් තියෙනවා, රන් කරලා ස්ක්‍රීන්ශොට් ටිකක් අරගන්න විදියක් බලන්නෙ බොහොම ස්තූතියි
  3. Gingy

    ගුල්ලෝ අයින් කරන්නේ කෝමද

    හොඳ පෙස්ට් කන්ට්‍රෝල් කම්පැනියකින් කරගන්න. අපිට කාලෙකට කලින් 6000යි ගියේ. කොලොන්ද මොකක්ද මන්දා ලීයකට ගහලා https://pest-x.lk/ 077 306 84 98 - සම්පත් 011 363 58 68 මුන්ට කතා කරල බලන්න, අපිට කරගන්න පුලුවන් කෙමිකල් එකක් වගේ තියෙනව නම් කියයි. ගයාන් කිව්වා කියන්න
  4. Gingy

    Job එකක්

    NVQ thiyenawada
  5. Gingy

    මිට්ටනි උදව් - CDB Finance PLC

    Seyaln danna epa. Settlement wala hidden charges godai. Refinance kalath aye rmv charges gannawa. Commercial damme me para. Dawasen do dunna pattama lesiyen wada tika keruna
  6. Gingy

    Footspa ආයතනයක සියළුම භාණ්ඩ විකිණීමට

    වැලිසර දී නැරඹිය හැක. සති දෙකක් පමණක් භාවිත කල අළුත්ම උපකරණ.සියල්ල එකවර හෝ කොටස් වශයෙන් ලබාගත හැක Chair each - 60000 Stool each - 8000 Bag Stool (Teak ) each - 8000 Cashier Table - 20000 Curtain with railing - 50000 Entire Lot goes for 350000 LKR (Nego)
  7. Gingy

    උබලට ජරා විදිහට game දුන්න ලගම උන්ට හරි හතුරෝන්ට හරි උබ දුන්න සිරා return මොනවද ?

    https://elakiri.com/threads/%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BB-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A-%E0%B6%B6%E0%B6%BD%E0%B7%94-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94-%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0...
  8. Gingy

    72 ලඟට ගොස් ආපසු ආමි

    සොයා බැලූ හැමෝටම තුති!
  9. Gingy

    Commercial bank credit card?

    gross x 2 දෙනවා. මාස හයෙන් වැඩි කරනවා 1x
  10. Gingy

    Dinemore හොර වැඩ.

    ඕඩරේ අත ගත් අසරුව සෝරෝ... සෝරෝ...
  11. Gingy

    ත්‍රිශාලා බෝලෙ අල්ලෙ තියාගෙන

    බහින ඉරත් ලස්සනයි වහපු තනත් ලස්සනයි
  12. Gingy

    හම්බතොට චීන වාරයේ ගොඩ ගහල තියෙන වාහන

    ඔයනිල්පාට එක ඇන්න පල. මං ආස නෑ ඒ පාටට. කලු එක තියල පල
  13. Gingy

    හම්බතොට චීන වාරයේ ගොඩ ගහල තියෙන වාහන

    අඩෝ මගේ එකත් ඇවිල්ලා සතුටුයි... උබලා පැලෙන නිසා පෙන්වන්නෙ නෑ
  14. Gingy

    Living together in Iran is legal - Temporary Marraige.

    අක්කි බබා හුරතල්, සතියකට විවාහ වීමට කැමතියි!
  15. Gingy

    බිස්නස් එකේ සේල්ස් වැඩි කරග්න්න මාෆියා එකක් නිර්මාණය කරන විදිහ

    ඩොං ට්‍රිකල් බුවා... "I am going to make an offee you cant resist" කියලා කස්ටමර්ගෙ ඔලුවට පිස්තෝලයක් තියලා කොන්තරාත් එක අත්සං කරගන්න මේක නම් ඇත්ත ------ Post added on 1774926236
  16. Gingy

    HSBC to NTB

    na mchan, mama kisi deyak dunne na. un ahuweth na, HSBC eke eka statement ekak gaththa. close relative kenekge number ekak aragatta, eekata call ekak awith thibba. echcharai.

    No contents