ඉඳපන්. වැඩ නැති ශෙඩ් වල ටික වෙලාවකින් QR නොබල ගහන්න ගන්නවා ඕකේ එක ආවාම. වාහනේට අදාල කෝටා එක විතරයි ගහන්නෙ. මෙහෙ නම් දැන් පෝලින් නෑ වගේ බං, ගොඩක් උන්ගෙ කෝටා ඉවර වෙලා ඇති. අද ලඟ ශෙඩ් දෙකේම වාහන දෙක තුනයි තිබ්බෙ, මගෙත් කෝටා එක ඉවරයි. දෙයියංගෙ පිහිටින් පෝලිමක් සෙට් උනේම නෑ පෙරේද රෑ කනාවට සෙට් උනා...