ඩීසල් වලට නම් කිසිම අවුලක් වෙන්නෙ නෑ, කුඹුරු වැඩ වලට ගේන ඩීසල් කන්න දෙක තුන තියෙනවා ඔය වගේ බූලි වල. අවුලක් වෙලා නෑ
කතෲ භාගෙ දෙන්නම්, මෙතන ලොකේශන් එකයි උඹ ගෙදර නැති වෙලාවකුයි වට්සැප් කරහං
බැරල් වලට අවුලක් නෑ බං, අපි ඉන්න බිල්ඩිමට ජෙනි දුවන්න දවසට ලීටර් 300ක් යනවා (ලු) 2000කද කොහෙද ටැංකියක්...