1. Gingy

    Urgently need a perfect assignment writer (for PG.DIP)

    Turnitin reports, proof reading , AI removal එහෙම ඕනෙ උනොත් කියන්ඩ
  2. Gingy

    HSBC to NTB

    You sold me at "සුදුම සුදු නංගි බබාල තදම තද කොටම කොට ස්කර්ට්"
  3. Gingy

    Urgently need a perfect assignment writer (for PG.DIP)

    අපි කරල දෙන්නම්
  4. Gingy

    HSBC to NTB

    They even accepted the installment plans mchan. Last week i got my wifes card. Its a good vessel to obtain other cards. She was given two lak cards from other banks but hsbc gave a million. And sampath told they would give same amount on card to card.
  5. Gingy

    HSBC to NTB

    පුලුවන් වෙලාවෙ hsbc කාඩ් ගනිල්ලා. දැන් දිගට හරහට දෙනවා ලොකු ලිමිට් එක්ක. ඔන්ලයින් දාන්න විතරයි තියෙන්නෙ, කෝල් එකක් වත් එන්නෙ නෑ. සම්පත් උන් දෙනවා ඒකට පලවෙනි ස්ටේට්මන්ට් එකට කාඩ් ටු කාඩ්
  6. Gingy

    සුදු පුංචා...ආසාවෙන් බැලුව කාටුන් ❤️

    කෝ මාගේ නීතිවිරෝධී භාණ්ඩ?
  7. Gingy

    සුදු පුංචා...ආසාවෙන් බැලුව කාටුන් ❤️

    ජෙප්පො ගැනත් එපිසෝඩ් එකක් ගිහින්
  8. Gingy

    සුදු පුංචා...ආසාවෙන් බැලුව කාටුන් ❤️

    මුන්ගෙ ආතල්ම ඕන සීන් එකක් ඉවර වෙලා දෙකක් ඇනගෙන සර්පිනා පාරක් ගහලා බජව්වක් දාන එක සැපේ ඉන්න උගන්නපු කාටුන්, හැබැයි හාවයි නරියයි ගමරාලයි නම් කැරිම චීත්ත චරිත මං ආසම සින්දුව
  9. Gingy

    Toshiba 3015A ෆොටෝකොපි මැශින් එක හොඳද? උපන්ගෙයි ලෙඩ තියෙද

    Konica විකුණන තැනක් දන්නවද මචන්. බඩු තියෙනවද ඔව් ස්කෑන් විතරයි දැන්
  10. Gingy

    Toshiba 3015A ෆොටෝකොපි මැශින් එක හොඳද? උපන්ගෙයි ලෙඩ තියෙද

    සිරාද මොකුත් මොඩ්ල් නම්බර් එකක් තියෙද දන්න. ඉමේජින් යුනිට් එක ගියා. තව රෝලර් වලත් කාලෙ හරි කාලෙක ඉදලා බයිපාස් වැඩ කලේ නෑ, ඩුප්ලෙක්ස් හිර වෙනවා. ලක්ශ 8ක් ගහල තියේ ටෝටල් කවුන්ට් එක
  11. Gingy

    ජා-ඇල අමුතු බෝඩිම.

    ආප්ප කඩේ හන්දියේ බෝඩිම කියලා වැලකතා ගෲප් වල දාපල්ලා
  12. Gingy

    Toshiba 3015A ෆොටෝකොපි මැශින් එක හොඳද? උපන්ගෙයි ලෙඩ තියෙද

    තියෙනම් මරු මචන් මම දැක්ක හොදම කලර්ස් එන්නෙ උන්ගෙ. මෙහෙ රිකෝන් බඩු හම්බුනේ නෑ ඔරිජිනල් එකක් ගන්න වත්කමක් නෑ අඩෝ මට තුනයි දහයක් කිව්වා නාරාහෙන්පිට මාස හය වොරන්ටි. නෝ වොරන්ටි අවුලක් නැද්ද. මේවට බඩු තියෙදතියෙද? සුපිරි
  13. Gingy

    Toshiba 3015A ෆොටෝකොපි මැශින් එක හොඳද? උපන්ගෙයි ලෙඩ තියෙද

    සමාජෙ කෲරයි මුස්ලිම් අපිට
  14. Gingy

    loan sms

    මුන් ප්‍රී ඇපෲඩ් කියපු ක්‍රෙඩිට් කාඩ් එක නම් ඇත්තටම දුන්නා. වෙරිෆිකේශන් කෝල් එකක් වත් නෑ. ඕනෙද අහල, දෙන්න පුළුවන් ලිමිට් එකත් කියල. හා කිව්වම සතියෙන් කාඩ් එක එව්වා මට කෝල් එකක්වත් ආවෙ නෑ වෙනම. දැන් වෙන එකෙක්ට ඉල්ලලා ගන්න ගියාම රටේ නැති ප්‍රශ්ණ, කම්පැනි රෙජිස්ටර්ද අරකද මේකද.
  15. Gingy

    loan sms

    ඕක ගන්න දෙන වෙලාවෙ. ඒකෙන් ලෑන්ඩ් එකක් අරන් දාන්න
  16. Gingy

    Toshiba 3015A ෆොටෝකොපි මැශින් එක හොඳද? උපන්ගෙයි ලෙඩ තියෙද

    රිකෝ එකට කෙල උනා. අතේ ඇති මුදලට මේක හම්බ උනා. කලර් කොලිටි නම් රිකෝ තරම් නැද්ද මන්දා? ඇස් කඩාගෙන යන කලර් කොලිටි තියෙන ෆොටෝ කොපි මැශිමක් ගැන දන්න එකෙක් කියපල්ලා.
  17. Gingy

    කපල් වලට ලව් කරන්න තහනම් පොලිසියෙන් ඇවිල්ල බලන් ඉන්නවා

    අර කපල් එකටත් කරන්න තිබ්බෙ 119 ගහලා බැල්මට් කාරයෙක් බලන් ඉන්නවා කරදරයි කියල කියන්න.

    No contents