ආ.. උඹලහ තියෙන්නෙ ADSL ද.. ඒවයෙ ස්පීඩ් එක හොදයිද බං.. මෙගාබයිට් කීයෙන් විතර බෑවෙනවයි ඩිරෙක්ට් IDM වලින් බාද්දි..?
මගේ මීට අවුරුදු එකහමාරකට විතර කලිනුත් ඔය අවුල තිබ්බා.. ඒපාර හරිගියා.. ස්පීඩ් එකත් සුපිරියටම තිබ්බා.. සිග්නලුත් එලටම තිබ්බා.. ආයිම ඇවිල්ලා බං.. මං හිතන්නෙ උන්ගෙ ටවර් එකක මොකක් හරි...