මොන හුත්@ක්ද අයිසේ මේක???

Gold Diamond

Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    මොන හුත්@ක්ද අයිසේ මේක???

    යකෝ එෆ් බි යන්න බැහැ ඉරාජ් ගැන..මේකට ආවහම මේකෙත් ත්‍රෙඩ් පහලවක්, විස්සක් දාලා....ඒ ඔක්කම තියෙද්දී යාලුවෙක් හම්බෙන්න ගියා උත් ඉරාජ් ගැන...ඇයි බන් මෙහෙම මිනිස්සු හැසිරෙන්නේ??ඉරාජ් මාව මරාගෙන කාපන්!:P
     

    Gold Diamond

    Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    :shocked:දැන් බලහන්කො ඉතින් මේ ත්‍රෙඩ් එකත් උ ගැන නේ!:baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම තමයි තව සතියකින් වෙන එකක් එනවා..
    ඊට පස්සෙ තව එකක්..
    නෙට් එකේ ඉද්දිත් කරන්න දෙයක් තියෙන්න එපැයි බං අපේ උන්ට..
    ඒක නිසා කාලෙක් කාලෙට විවිද ත්‍රෙන්ඩ් එනවා..

     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    ඉරාජ් උට්ටෝ... අපිව මරාගෙන කාපං යකෝ........... :eek::eek::eek:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙම තමයි තව සතියකින් වෙන එකක් එනවා..
    ඊට පස්සෙ තව එකක්..
    නෙට් එකේ ඉද්දිත් කරන්න දෙයක් තියෙන්න එපැයි බං අපේ උන්ට..
    ඒක නිසා කාලෙක් කාලෙට විවිද ත්‍රෙන්ඩ් එනවා..


    :yes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    21762011_629392627449302_1667629464672280701_n.jpg
     
    • Like
    Reactions: kinkon

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    ඉරාජ් උට්ටෝ... අපිව මරාගෙන කාපං යකෝ........... :eek::eek::eek:[/Q[/COLOR][/SIZE]UOTE]


    ඉරාජ් ටැබ්ලොයිඩ් පත්තරේක සාකච්චාවකදී කියල තිබුනා මිනිහ වල්-ඌරුමස් කන්නේ නෑ කියලා....:rofl::rofl::rofl::P:rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අම්මපා කියාං.. ටැබ්ලොයිඩ් කියන්නෙ පත්තරේ නම ද බං? ;);)
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ඉරාජ් vs වල්-ඌරුමස්

    ඇයි බන් මෙහෙම මිනිස්සු හැසිරෙන්නේ??ඉරාජ් මාව මරාගෙන කාපන්!:P


    ඉරාජ් උට්ටෝ... අපිව මරාගෙන කාපං යකෝ........... :eek::eek::eek:



    ඉරාජ් ටැබ්ලොයිඩ් පත්තරේක සාකච්චාවකදී කියල තිබුනා මිනිහ වල්-ඌරුමස් කන්නේ නෑ කියලා....:rofl::rofl::rofl::P:rofl::rofl::rofl: