මේවද බන්?
එතකොට ජෙසී රයිඩර්, ඉන්සමාම්, අර්ජුන, අර ඇෆ්ගන් ද, බුරුමද මහත් තඩියා (ස්ලිප් කැච් ගන්න වීඩියෝ එකේ ඉන්නේ), ඇෆ්ගන් එකේ ශේහෙසඩ්, තව, කණ්ඩම්බි, උන්ට අවසිනේ බන් talent තිබ්බට.
අනික අර ඉස්සර හිටපු ආතල් දෙන ග්රේස් කියන එකාගේ ෆොටෝ නම් පට්ට මහතායි...
අනේ මන්දා බන්, මේවා තමයි තේරෙන්නේ...