⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මේ t20 squad එකේ power-hitters ල ටික නම් මරු :cool:

හැබැයි ඉතින් මාලි කුලේ නැති දාක death බොලින්ග් වල අඩුව පුරවන්න කිසිම බෝලර් කෙනෙක් අහලකවත් නෑනේ :sorry::sorry:

ඇයි ඉසුරු උදානගේ ස්ලෝ බෝල් තියෙන්නේ ;););)
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
චමීර හොදයි පොරත් ධම්මිකයා වගේ injured ලෝකයක්ද මන්ද බන් :confused::confused:

පහු ගිය ටිකේ නම් ආයේ rhythm එකට ඇවිල්ල තිබ්බා දිගටම අවුලක් ආවේ නැති උනොත් පොර හොදයි :cool::yes:

එහෙම නම් අවුලක් නෑ :love: මම හිතුවා තාම ඉන්ජර් එක හොඳ නැහැ කියලා :D වැම්පියන් කප් එකට සෙට් වුනොත් ගොඩ ධම්මිකත් දැන් ප්‍රැක්ටිස් කරනවා කියලා තිබුනා එහෙම වුනොත් චැම්පියන් කප් එකට අපේ බෝලින් අවුලක් නෑ මාලිංගත් සෙට් වෙයි :love::love:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චමීර හොදයි පොරත් ධම්මිකයා වගේ injured ලෝකයක්ද මන්ද බන් :confused::confused:

    පහු ගිය ටිකේ නම් ආයේ rhythm එකට ඇවිල්ල තිබ්බා දිගටම අවුලක් ආවේ නැති උනොත් පොර හොදයි :cool::yes:
    උෟ තව ටිකක් මසල්ස් ඒෙහම දාලා අාවා නං පට්ට.. ලංකාෙව් උංෙග ෙමාකද බං ෙමච්චර ඉන්ජරි.. අර මැතිව්ස් කාරයා මයිෙලා් බීලා අැට දිරලාද :angry::sorry:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තාම ඌගේ ඉන්ජරිය හරි ගිහිල්ලා නැහැ බං :(:(:( ටික කාලයක් යයි බං හරි යන්න සමහරවිට ස්පීඩ් එක අඩු වෙයි එහෙම වුනොත් :( කුසල්ගේ හෙට ෆිට්නස් ටෙස්ට් ෆේල් වුනොත් T20 සීරිස් එක ගහන්නේ නැහැලූ ඒ වෙනුවට සඳුන් වීරක්කොඩි ස්කොඩ් එකට එනවා :confused::confused:

    ඔය ෆිට්නස් ටෙස්ට් එකට මොනවද බන් බලන්නේ,
    ලංකාවේ උන්ද බලන්නේ, නැත්නම් ICC එකේ උන්ද,
    ෆේල් උනොත් සෙල්ලම් කරන එක තහනම්ද අනිවාර්යයෙන්?
    නත්නක් ශේප් එකේ අත්‍යාවශ්‍ය නම් ගහන්න පුලුවන්ද?​
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    RePost බුවා;21408060 said:
    ඔය ෆිට්නස් ටෙස්ට් එකට මොනවද බන් බලන්නේ,
    ලංකාවේ උන්ද බලන්නේ, නැත්නම් ICC එකේ උන්ද,
    ෆේල් උනොත් සෙල්ලම් කරන එක තහනම්ද අනිවාර්යයෙන්?
    නත්නක් ශේප් එකේ අත්‍යාවශ්‍ය නම් ගහන්න පුලුවන්ද?​

    ලංකාවේ SLC එකෙන් බං ටෙස්ට් කරන්නේ ;););)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    එහෙම නම් අවුලක් නෑ :love: මම හිතුවා තාම ඉන්ජර් එක හොඳ නැහැ කියලා :D වැම්පියන් කප් එකට සෙට් වුනොත් ගොඩ ධම්මිකත් දැන් ප්‍රැක්ටිස් කරනවා කියලා තිබුනා එහෙම වුනොත් චැම්පියන් කප් එකට අපේ බෝලින් අවුලක් නෑ මාලිංගත් සෙට් වෙයි :love::love:

    නෑ දැන් හොදයි බන් district tournament එකේ ගැහුවා :yes::yes:

    ඔව් හැබැයි හොද ෆෝම් එකට එන්නත් ඕනේ බන් injury එඅ නිසා ගොඩක් කල් බෝල් කරලා නෑනේ ධම්මිකයා :baffled::baffled:

    එහෙම උනාම ටිකක් අමාරුයි වැඩේ, හැබැයි පොර මොරාල් චරිතේ නිසා ගොඩ ඉක්මනට ගොඩ දාගත්තොත් අපිට හොදයි :cool::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    RePost බුවා;21408074 said:
    මොනවද බන් බලන්නේ?
    පිසිකල් ටෙස්ට් ද?
    නැත්නම් lab ටෙස්ට් ද?
    ෆේල් උනොත් ඉවරද?

    මෙන්න මරු බැටා ල ඈ .. :yes::yes:;)
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මෙන්න මරු බැටා ල ඈ .. :yes::yes:;)

    නැතුව නැතුව, මතකනේ අපි දෙන්නගේ පට්නේර්ශිප් එක, 72 ක් ද කොහෙද නේ බන්.
    යකෝ එන බෝලෙට ගහන්න දන්නවට, මේ වගේ එව්වා දන්නේ නැ බන්....
    දන්නවා නම් කියහන්කෝ....
    මට මාර ප්‍රශ්නයක් බන්
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    උෟ තව ටිකක් මසල්ස් ඒෙහම දාලා අාවා නං පට්ට.. ලංකාෙව් උංෙග ෙමාකද බං ෙමච්චර ඉන්ජරි.. අර මැතිව්ස් කාරයා මයිෙලා් බීලා අැට දිරලාද :angry::sorry:

    එහෙමත් ඕනේ නෑ බන් ඇග ගොඩක් ලොකු උනාමත් injuries වැඩි මොකද බොලින් follow through එකේදී අගේ බර වැඩි උනාම කෙලින්ම knee, ankle අවුල් යනවා :baffled:

    ඔය Dale Steyn, brett lee එහෙම බලහන්කො නියම size එක :yes:

    පොඩි කාලේ ඉදන් පෝෂණ ඌනතවේ තමයි බන් :sorry::sorry: අපෝ අන්ජිට නම් chicken legs බන් තියන්නේ :lol::lol:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේවද බන්?
    එතකොට ජෙසී රයිඩර්, ඉන්සමාම්, අර්ජුන, අර ඇෆ්ගන් ද, බුරුමද මහත් තඩියා (ස්ලිප් කැච් ගන්න වීඩියෝ එකේ ඉන්නේ), ඇෆ්ගන් එකේ ශේහෙසඩ්, තව, කණ්ඩම්බි, උන්ට අවසිනේ බන් talent තිබ්බට.

    අනික අර ඉස්සර හිටපු ආතල් දෙන ග්‍රේස් කියන එකාගේ ෆොටෝ නම් පට්ට මහතායි...

    අනේ මන්දා බන්, මේවා තමයි තේරෙන්නේ නැත්තේ>>>>>

    Cricket

    Fitness Component Evaluation Test
    Aerobic Endurance Queens College Step Test
    Anaerobic Endurance Running-based Anaerobic Sprint Test
    Agility Quick Feet test
    Balance Standing Stork Test Blind
    Body Composition Body Fat Percentage
    Coordination Hand Eye coordination
    Fitness General Quadrathon
    Flexibility Sit and Reach test
    Psychology Sport Competition Anxiety Test
    Reaction Time Ruler Drop Test
    Strength - Core Core muscle strength and stability test
    Strength - Elastic Standing Long Jump test
    Strength - General Squats Test
    Speed and Power 60 metre speed test​
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    RePost බුවා;21408101 said:
    නැතුව නැතුව, මතකනේ අපි දෙන්නගේ පට්නේර්ශිප් එක, 72 ක් ද කොහෙද නේ බන්.
    යකෝ එන බෝලෙට ගහන්න දන්නවට, මේ වගේ එව්වා දන්නේ නැ බන්....
    දන්නවා නම් කියහන්කෝ....
    මට මාර ප්‍රශ්නයක් බන්

    ආයෙත් අහල එදා ගැසුව ගැසිල්ලට අරුන් තාම මරු කියවනවා :lol::lol:

    fitness ටෙස්ට් එකට විදි කීපයකට කරනවා බන්

    සාමාන්‍ය blood sugar ලෙවෙල් එකේදී අවුලක් නැතුව දුවන්න පුළුවන් වෙන්න ඕනේ

    කිසි අවුලක් පෙන්නේ නැතුව Stretching කරන්න පුළුවන් වෙන්න ඕනේ

    match එකට පැය 24 කලින් drugs/alcohol අරන් තියෙන්න බෑ

    බෝලර් කෙනෙක් නම් ෆුල් රනප් එකෙන් overs 6ක් එක දිගට දාන්න පුළුවන් වෙන්න ඕනේ

    බැටේක් නම් overs 10ක් ගින්නක් නැතුව ගහන්න පුළුවන් වෙන්න ඕනේ

    බැටේක් සෙට්ස් 100ක් ෆුල් accessories ටික දාල දුවන්න ඕනේ :P:P

    ඔය වගේ ඒවා තමයි බන් :yes:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ආයෙත් අහල එදා ගැසුව ගැසිල්ලට අරුන් තාම මරු කියවනවා :lol::lol:

    fitness ටෙස්ට් එකට විදි කීපයකට කරනවා බන්

    සාමාන්‍ය blood sugar ලෙවෙල් එකේදී අවුලක් නැතුව දුවන්න පුළුවන් වෙන්න ඕනේ

    කිසි අවුලක් පෙන්නේ නැතුව Stretching කරන්න පුළුවන් වෙන්න ඕනේ

    match එකට පැය 24 කලින් drugs/alcohol අරන් තියෙන්න බෑ

    බෝලර් කෙනෙක් නම් ෆුල් රනප් එකෙන් overs 6ක් එක දිගට දාන්න පුළුවන් වෙන්න ඕනේ

    බැටේක් නම් overs 10ක් ගින්නක් නැතුව ගහන්න පුළුවන් වෙන්න ඕනේ

    බැටේක් සෙට්ස් 100ක් ෆුල් accessories ටික දාල දුවන්න ඕනේ :P:P

    ඔය වගේ ඒවා තමයි බන් :yes:

    අපොයි......
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    RePost බුවා;21408101 said:
    නැතුව නැතුව, මතකනේ අපි දෙන්නගේ පට්නේර්ශිප් එක, 72 ක් ද කොහෙද නේ බන්.
    යකෝ එන බෝලෙට ගහන්න දන්නවට, මේ වගේ එව්වා දන්නේ නැ බන්....
    දන්නවා නම් කියහන්කෝ....
    මට මාර ප්‍රශ්නයක් බන්
    පවු නෙද අරුන් ටික...

    ඔපන් දෙන්නම වැඩෙ ඉවර කරාලු.... එහෙමයි අපිට ආරංචි උනෙ...
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    RePost බුවා;21408158 said:
    මැච් එකට කොච්චර වෙලාවකට කලින්ද බන් ඕව බලන්නේ...
    වයිෆ්ලගෙන් එහුවොත් ෆිට්නස් ගැන කියයි.

    බඩ තියන උන් ෆිට්නස් ටෙස්ට් එකෙන් මාරු වෙන්න හදනවා ඇති නෙද.