මෙහෙමයි මචන්,
මුලින්ම ගෙදර ෆවුන්ඩේෂන් එක පොඩ්ඩක් බලා ගන්න.
ඒ කිවේ පොලවේ පස් වල ස්වභාවය අනුව, වතුර මට්ටමේ ස්වභාවය අනුව ෆවුන්ඩේෂන් ඩිසයින් කරන්න ඕනේ...
මම හිතනවා දැනට ඒ ටික උබ කරගෙන ඇති කියලා..
මේකේ විදි දෙකක් තියෙනවා,
1. ටයි බිම් දාන එක..
නමෙන්ම තේරෙනවනේ මේකෙන් කරන්නේ කෝලම් ටික අල්ලන් බිම්...