2016.02.17 දිනය තුල වෙනස සැපද?
මහින්ද නම් ගෙවල් හදලා දීලා තමයි ඉවත් කරේ ඒත් බන් රනිලා, ඌ උගේ පතාලේ දම්මවලා තමා මිනිස්සුන්ට ගහලා අයින් කලේ. ඔන්න ඔහොමයි මිනිස්සුන්ව පාරට ඇදලා දැම්මේ, පස්සේ ගෙවල් ටික කඩලා ඉවත් කලේ
572KhaYY0LU
:angry::angry::angry::angry::angry::angry:
ඒ අස්සේ අන්න අදත් නෙලලා...