EK Cricket පිස්සෝ වරෙව්!!!

Dilwaale

Member
Dec 12, 2014
7,535
764
0
EK Cricket පිස්සෝ වරෙව්!!!

උඹලා හිතන WT20 යවන්න ඕන ටීම් එක මෙතන දාපල්ලා... බලමු කට්ටිය හිතන විදිහ...
Team A

[1] Dinesh Chandimal
[2] T M Dilshan
[3] Lahiru Thirimanna
[4] Chamara Kapugedara
[5] Dilshan Munaweera/dasun shanaka
[6] Angelo Mathews
[7] Milinda siriwardena
[8] Nuwan Kulasekara/Thisara Perera/sachithra senanayake
[9] Dshmantha Chameera
10] Rangana Herath
[11]Lasith Malinga


Team B

[1] Dinesh Chandimal
[2] dasun shanaka
[3] T M Dilshan
[4] Lahiru Thirimanna
[5] Chamara Kapugedara
[6] Angelo Mathews
[7] Milinda siriwardena
[8] Nuwan Kulasekara/Thisara Perera/sachithra senanayake
[9] Dshmantha Chameera
10] Rangana Herath
[11]Lasith Malinga

උඹලගේ ටීම් එකත් දාපන්... මගේ ටීම් එකේ උඹලා වරදක් දකිනවනම්...වරද්දත් උඹලගේ ටීම් එකත් එක්ක දාන්න...
Team B
:love::love::love:
 
Last edited:

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,621
    1,101
    113
    revolυтιoɴαry
    ඉන්න ටිකම හොදා

    අලුතෙන් අත්හදා බලන්න දැන් කාලය මදි

    අත්හදා බලපු ටික ඇති
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,621
    1,101
    113
    revolυтιoɴαry
    ඇයි බන් මගදී අපේ එවුන් ඉන්ජරිස් කියා කියා මරු වෙනවා...:oo::oo::oo:

    මෙදා පාර මුකුත් වෙනසක් නැ මාලිංග විතරයි මැච් ටිකකට ගැහුවේ නැත්තේ

    එයාත් wc එකෙන් සෙල්ලම් කරන්න පටන් ගන්නවා
    :yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,535
    764
    0
    danushka nah neh

    දනුෂ්කව කොතනද ගස්සන්නේ??? :oo::oo: දනුෂ්කව ගෙනවානම් එතකොට කිත්රුවන් විතානගේව මතකද ඌට මොකක්ද ගෑනු කෙස් එකක් ගිහින් නේ ඌව කපුනේ...:rolleyes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,535
    764
    0
    සොහොන;19813529 said:
    මෙදා පාර මුකුත් වෙනසක් නැ මාලිංග විතරයි මැච් ටිකකට ගැහුවේ නැත්තේ

    එයාත් wc එකෙන් සෙල්ලම් කරන්න පටන් ගන්නවා
    :yes:

    එතකොට ඉන්ජරිස් ආවත් මරු කරන්න බෑ කියලද උඹ කියන්නේ??:rolleyes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    71,877
    3,815
    0
    Disce aut Discede

    දනුෂ්කව කොතනද ගස්සන්නේ??? :oo::oo: දනුෂ්කව ගෙනවානම් එතකොට කිත්රුවන් විතානගේව මතකද ඌට මොකක්ද ගෑනු කෙස් එකක් ගිහින් නේ ඌව කපුනේ...:rolleyes:

    ane manda bn cricketuth wala pallata yanna try eka :dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    25,125
    1,970
    113
    LK
    ඒ කිව්වේ?? ඇයි බන් මගදී අපේ එවුන් ඉන්ජරිස් කියා කියා මරු වෙනවා...:D:D

    ehama maru wenna ba bn ICC wenama set ekak innawa unta atha injury kiyala oppu karanna ona ehama unoth withari aluthen un ganna puluwan
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,621
    1,101
    113
    revolυтιoɴαry
    එතකොට ඉන්ජරිස් ආවත් මරු කරන්න බෑ කියලද උඹ කියන්නේ??:rolleyes:

    ඉන්න ටික අර ලිස්ට් එකේ ඉන්නවා වැඩිපුර ඉන්න එවුන්ගෙන් දානවා මිස ආයෙමත් ලංකාවෙන් ගෙන්නන්නේ නැ :no:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,535
    764
    0
    ehama maru wenna ba bn ICC wenama set ekak innawa unta atha injury kiyala oppu karanna ona ehama unoth withari aluthen un ganna puluwan

    සොහොන;19813563 said:
    ඉන්න ටික අර ලිස්ට් එකේ ඉන්නවා වැඩිපුර ඉන්න එවුන්ගෙන් දානවා මිස ආයෙමත් ලංකාවෙන් ගෙන්නන්නේ නැ :no:

    අඩෝ සිරාවට??? එත් ගියපාර ඉන්ජරි නිසා ලංකාවෙන් ගෙන්නුවනේ...:rolleyes:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,565
    1,035
    113
    Tilanga.jpg
    102533_90769dsc4343.jpg

    DSC_0165-248x300.jpg
    sidath.jpg
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    25,125
    1,970
    113
    LK
    අඩෝ සිරාවට??? එත් ගියපාර ඉන්ජරි නිසා ලංකාවෙන් ගෙන්නුවනේ...:rolleyes:

    ape un kohomath mokak hari injury ekak thiyagana nea inne :P 6 k ehama gahapuwa thiyana amaruwa balapan ko :rofl::rofl: aya icc eka unta oppu karanna deyak na :D