වසති නම් marketing, මෙන්න marketing කියලා හැමිනෙනවා සමහරු. මේකේ මොකද්ද බන් marketing. උන්ගේ audience එක අමු අමුවේ රවට්ටලා, උගේ හැටි දන්න නිසා තව influencer ලා දම්මලා වැඩේ ඇත්ත කියලා පෙන්නන්න ෆොටෝ දම්මලා දැන් කියනව trending 1 ලු. ලංකාවේ පොලිටික්කෝ ගැන සත5 විස්වාස කරන් නැති මිනිස්සු ඉස්සරහට කිසිම...