1. Shane077

    ATM එකේ Card එක හිර වුනා

    sampath ATM eke boc card eka hira wuna dawsak, branch eken kiwwe boc branch manager ta kiyala latter ekak aran enna card eka verify karala, denna puluwan kiyala. karanna giye nah latter eka aran aye anith ekata yanna dura nisa boc ekata gihin card eka nathi wuna kiyala card eka stop karala aluth...
  2. Shane077

    දනිස්ස පනින එකට ඔපරේශන් කරන එක හොදයිද කරපු කව්ද ඉන්නෙ

    hoda sinhala wedek gawata yanna, oya paina eka passe puruddata yanawa, ekata thiyna hodama solution eka thama gym ekakata yana eka. mata hospital eke physiotherapy unit eken kiwwe Leg Extension exercise eka karnna kiyala. sinhala beth karaddi kakulata wali kotta badala ussana eken wenneth ekama...
  3. Shane077

    Need Help! Drunk Driver killed our father. Police doesn't do anything.

    https://telligp.police.lk/ Sri Lanka Police IGP ta complain ekak danna
  4. Shane077

    Car එකේ ABS වයර් එක දැන් මේ සතියට දෙපාරක් මීයෝ කෑවා. මොකද කරන්න පුළුවන්

    මි කුඩුවක් දාන්න . ඇතුලේ කරෝල කැල්ලක් හරි මලු කැල්ලක් හරි ලාවට කළු වෙන්න බැදලා තියන්න . කළු වුනාට පස්සේ එකෙන් සුවද එන්න ඕනේ , ලාවට කර වෙච්ච. තියලා බලපන් උදේට බඩු ඉදි ඇතුලේ .
  5. Shane077

    amma nathi una bn

    නිවන් සුව ලැබේවා!
  6. Shane077

    ටයිල් ප්‍රශ්නයක්

    ටයිල් කඩලා අලුතෙන් අල්ලන එක හොදයි කියලා තමා කියන්න වෙන්නේ .

    No contents