සිංගප්පුරුවේ ජොබක් කරමුද? ඇත්තද? බොරුද?
කස්ටිය, මම ලගදි ikman.lk එකේ ඇඩ් එකක් දැක්කා. සිංගප්පුරුවේ Career Education වලින් පස්සේ ජොබ් දෙන සීන් එකක්. apexcogroups තමා කොම්පැණීයේ නම. තියෙන්නේ වැල්ලවත්තේ [479 1/2, Galle Road, Colombo-06, Sri Lanka]. මම ඊයේ ගියා බලන්න. තියේන්නේ මේහෙමයි. මාස 9 ක...