Uber Eats සමග සම්බන්ධ වන්නේ කෙසේද??

orioncorp-2016

Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    Uber Eats සමග සම්බන්ධ වන්නේ කෙසේද??

    සති අන්තයේ නිවාඩු නිසා මම හිතුවා Uber Eats එකට Join වේලා කියක් හරි හොයා ගන්න.;);););) එත් මම දන්නේ නෑ කොහොමද එකට join වේන්නේ කියලා. එළකිරියේ දන්න කෙනෙක් ඉන්නවානම් කියනවාද කොහොමද මේකට join වේන්නේ කියලා. අමතරව සති අන්ත Part Time ජොබක් හොයලා දේන්න පුලුවන්නම් හොදයි.:yes: බාදාම අනන්න හරි කමක් නැ.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    සති අන්තයේ නිවාඩු නිසා මම හිතුවා Uber Eats එකට Join වේලා කියක් හරි හොයා ගන්න.;);););) එත් මම දන්නේ නෑ කොහොමද එකට join වේන්නේ කියලා. එළකිරියේ දන්න කෙනෙක් ඉන්නවානම් කියනවාද කොහොමද මේකට join වේන්නේ කියලා. අමතරව සති අන්ත Part Time ජොබක් හොයලා දේන්න පුලුවන්නම් හොදයි.:yes: බාදාම අනන්න හරි කමක් නැ.

    Poddak google karahan thiyei..badaama anana eka nam salli walata nemi free karath hodai ban.healthy inna puluwan.;)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    උඹට මේසන් වැඩ පුලුවන්නම් අත් උදව්වට පලයං බං.
    දැන් ගෝලයාටත් 2000ක් දෙනවා