අනතුරු ඇගවීමයි....
පුංචි බොරැල්ල ආසන්නයේ වාහන නවතා යන අයට කරන අනතුරු ඇගවීමයී....
ජූනි 02 ඊයේ සිදු වූ සිද්දියක් ඇසුරෙන්..
පුංචි බොරැල්ල ලේඩි ජෙන් ආසන්නයේ වාහනය නවතා (Toyota vitz ksp 90) සුපිරුදු ලෙස වාහනෙත් රිමෝට් එඑන් ලොක් කරලා ඉස්සරහට ගිය මුත් ,මගේ හිත ආයෙ ආයෙ කියන්න ගත්තා වාහනේ ලොක් උනේ නෑ,ලොක් වෙම සද්දෙ ආවෙත් නෑ ඩබල් සිග්නල් පත්තූනෙත් නෑ කියල....
පස්සෙ මම ඈත ඉදන්ම ලොක් කරන්න උතසහ කරත් ඩබල් සිග්නල් වලින් කිසිම ප්‍රතිචාරයක් නිතිබූ අතර අන්ලොක්.බට්න් එකෙන් අන්ලොක් කරන්න බැලුවත් එයටද කිසිම ප්‍රතිචාරයක් නොතිබුනි...
පසුව ,වාහනෙ ලගටම ගොස් උත්සහ කරත් කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නැත...
දොර අරින්න බලන්කොට වාහනෙ ලොක් වී තිබුනේද නැත..
මගේ හිතට සෑහෙන වදයක් ,මොකද රිමෝට් එකේ බැටරිත් ගිය මාසෙ මරු කරා...
පසුව මම යතුරෙන් වාහනෙ ලොක් කරලා මගේ ගමන ගිහින් ඇවිත් වාහනේට ගොඩ වෙල නිකමට ලොක් අන්ලොක් කරා බලනෝට යස අගේට වැඩ ,ආයෙ බැහැල ලොක් අන්ලොක් කරනකොට වැඩ නෑ...ආයෙ ඇතුලට ඇවිත් බලන්කොට වැඩ.ඔහොම තුන් පාරක් කරා...
ඇතුලට වැඩ ..පිටට වැඩ නෑ...
මගේ වාහනයට පසු පසින් රාජ්‍ය අංශය විදායක නිලදාරියකට අයත් Nissan N 17 වර්ගයේ මෝටර් රත්‍යක් නවතූ තිබූ අතර එහි සිටි රියදුරු මට යම් ප්‍රශ්නයක් ඇති බව වටහා ගත් පසු ඔහුද ලගට ඇවිත් විමසීමෙන් පසුව ඔහුට මම සිද්දිය පවසන අතර ,ඔහුද ඉහුගේ මෝටර් රතය රිමෝට් එකෙන් ලොක් කිරීමට උත්සහ කලේය ...
පුදුමයකි... එයද එසේමය....
පසුව මම කඩවත ආසන්නයට පැමින පසෙකෙන් නවතා ලොක් අන්ලොක් කර බලන විට කිසිදු ප්‍රශ්නයක් නැත....
මුලින් මා සිතුවේ මගේ රිමොඉට් එකේ හෝ පද්ධතියේ ප්‍රශ්නයක්ද කියා ,නමුත් මට පිටු පස තිබූ වාහනේද එසේම වූවට පසු එය එසේ නොසිතුනි...
මා සිතන විදියට අධි බලැති රේඩාර් එකක් මාර්ගයෙන් රිමෝට් ලොක් අන්ලොක් වීමට යම් කිසි බාදාවක් දක්වන බමයි මට පෙනී ගියේ ....මෙහි විද්‍යාත්මක පැත්ත මමම් නොදනිමි...තවත් කෙනෙක් දැනුවත් වීමට පල කලෙමි...
මේ සිද්දිය උනේ පුංචි බොරල්ල ලේඩ් ජෙන් අසලමයි ....බොරැල්ල , පුංචි බොරැල්ල ආසන්නයේ වාහන නවතා යනවනම් දෙවරක් බලන්න අමතක කරන්න එපා ...
තවත් කෙනෙක් දැනුවත් වෙන්න share කරන්න..
ස්තූතියි...
Copied from fb..