"සඳ නැගී දුරුව යයි මේ අඳුරු රාත්‍රියේ
.....................................
නෑ සඳේ පැමිනියේ ඈ මා සොයා යලී
කිමිදෙමී ඈ එනතුරා
පවසනු මද නලේ
ඇයගේ තතු කෙසේ
ඒ නුවන් දැල්වෙලා දිස්වේ ආකාසේ
.....................................
ඈ දමා නොයෙමි මා මේ ලොව හැරදමා"
ටිකා කාලෙකට ඉස්සරලා අහපු සින්දුවක්, හරියටම...