ඔබේ වටිනා චන්දය අපතේ හරිනවාද?
ජනාධිපතිවරණයේ ඉන්නෙ දිනන්න පුලුවන් අපේක්ෂකයන් දෙන්නෙක් විතරයි. සජිත් සහ ගෝඨාභය. :yes:
ස්වාධීන/JVP/විකල්පය/සාධාරණසමාජය/ජන බලවේගය etc., වෙනුවෙන් චන්දෙ ඉල්ලන, වැඩ කරන, කතා කරන හැමෝම(අපේක්ශකයෝ ඇතුලුව) හොඳින්ම දන්නවා තමුන්ට දිනන්න බෑ කියලා. (ඒක එහෙම නෙමෙයි කියලා...