ඔබේ වටිනා චන්දය අපතේ හරිනවාද?
ජනාධිපතිවරණයේ ඉන්නෙ දිනන්න පුලුවන් අපේක්ෂකයන් දෙන්නෙක් විතරයි. සජිත් සහ ගෝඨාභය.
ස්වාධීන/JVP/විකල්පය/සාධාරණසමාජය/ජන බලවේගය etc., වෙනුවෙන් චන්දෙ ඉල්ලන, වැඩ කරන, කතා කරන හැමෝම(අපේක්ශකයෝ ඇතුලුව) හොඳින්ම දන්නවා තමුන්ට දිනන්න බෑ කියලා. (ඒක එහෙම නෙමෙයි කියලා කවුරුහරි කියනවනම් ඌ ලංකාවේ පොලොවෙ පය ගහලා ඉන්න/ඉඳපු එකෙක් නෙමෙයි.)

මේ පාර ජනාධිපති තේරීමේ තීරණාත්මක සාධකය පාවෙන සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික චන්ද.

ඊනියා සහජීවනය කොහොම තිබුනත් මුස්ලිම් ඔක්කෝම මුස්ලිම් නායකයො කියන අපේක්ෂකයටත්, උතුරු නැගෙනහිර සහ වතුකරයේ දෙමළ ඔක්කෝම දෙමළ නායකයො කියන අපේක්ෂකයටත් විතරයි චන්දෙ දෙන්නේ, පටු ආගමික සහ ජාතිවාදී අරමුණු උඩ.

ඉතින් ඔය උඩකියපු ස්වාධීන/JVP/විකල්පයේ අරමුණ(තමන් කැමති ප්‍රධාන අපේක්ශකයෙක් වෙනුවෙන්, පිටරටින් තමන්ට ලැබෙන $ වෙනුවෙන්, සමහර බලවත් රටවල් වෙනුවෙන්, etc,) තීරණාත්මක සාධකය වෙන පාවෙන සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික චන්ද ටික සහජීවනයෙන් කඩලා අපතේ යවන එක. උන්ට එක මුස්ලිම්/දෙමළ චන්දයක්වත් වෙනස් කරන්න බෑ. එහෙම කරන්න උන් බලපොරොත්තු වෙන්නෙත් නෑ. ඒකට ඉඩක් ලැබෙන්නෙත් නෑ.
මේ රටේ සහජීවනයෙන් ජීවත් වෙන මුස්ලිම් සහ දෙමළ ජනතාව නොබෙදී එකමුතුව චන්දය දෙන බව මතක තියාගන්න. 

ඉතිං පාවෙන චන්ද හිමි සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික ජනතාව තමන්ගේ වටිනා චන්දය නිකං අපතේ අරිනවද? නැත්තං එක් ප්‍රබල කන්ඩායමක් විදියට ශක්තිමත් නායකයෙක් (සජිත් හෝ ගෝඨාභය) වෙනුවෙන් නොබෙදී පාවිච්චි කරනවද?
තමතමන් හිතලා තීරණය කරන්න.
සරලවම සුරක්ෂිත රටක(ආර්ථිකය,ආරක්ෂාව,අධ්‍යාපනය,සෞඛ්‍යය,අධිකරණය,etc.., ආදී ක්ෂේත්‍රවලින්) සමානව, සුරක්ෂිතව ජීවත්වීම තහවුරු කරලා තියනවනම් ඒක ඉදිරියට ගෙනියන්න වත්මන් ආන්ඩුව ඉදිරිපත් කරපු සජිත් එහෙම නැත්තං ගෝඨාභය.

ඔච්චරයි කතාව.