1. kreepyprince07

    මට උණ දේ

    වෙච්ච දෙ උබට වුනා නම් තෙරේයි
  2. kreepyprince07

    මට උණ දේ

    මානසිකව වෑටිල බලහන් තනියෙන් ඉන්න එක කොහොමද කියලා තෙරෙයි... Explain කරන්ඩ දෙයක් නෑ.. අනිත් එක හෑම යාලුවම එක වගෙත් නෑ මටත් හිටියා මගෙන් කාලා මටම ඈරගෙන .. හබෑයි හොද එවුන් ලෑබුනේ කල් ගිහින් එත් උන්ගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.... හිනා වෙන හෑම එකාම හොදත් නෑ රවන හෑම එකාම නරකත් නෑ...අනිත් එක උබ හිතනවද...
  3. kreepyprince07

    මට උණ දේ

    1. මෝඩයෙක් වෙන්ඩ එපා,, නම්බුවක් තියන් ජීවත් වෙයන් 2. උබ හම්බ කරල කෙලින් ජීවත් වෙයන්.. නෑමෙන්ඩ එපා කාටවත් උබ වෑඩ කරන තෑන හෑරෙන්ඩ 3. පුලුවන් තරම් මිනිස්සු එකතු කරපන් සල්ලි වලට වඩා 4. උබට හොද කෙල්ලෙක් සෙට් වෙයි උබව ඉස්සරහටම ගෙනියන.. එව ඔටො වෙයි උබට, උබෙ වෑඩ ටික හරියට කරානම්... හෑබෑයි ලස්සන බලලා නම්...
  4. kreepyprince07

    පළවෙනි කාර් එක

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 28 2. ගත්තු කාර් එක මොකද්ද? Celerio 3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? Savings 4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Full cash 5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 22.5
  5. kreepyprince07

    චමල් ෆොන්සේකාගෙන් ගේම ඉල්ලයි‍.

    මේ රටේ මිනිස්සුන්ට ඈයි ආත්ම ගරුත්වයක් නෑත්තේ..මේ වගේ එවුන්ට චන්දේ දීලා අපේ එක ප්‍රශ්නයක් කතාකරනවද? උන්ගෙ පරන දෙවල් අවුස්සගෙන ගහගන්නවා..රුපියල බාල්දු වෙලා එකෙක්ට ගානක් නෑ .එත් 8 පාස් එකෙක් ගෙන් මොනා බලාපොරොත්තු වෙන්ඩද?? කවදහරි NOTA ක්‍රමය ගෙනාවනම් මුන්ට තෙරෙයි මිනිස්සු කොච්චර කෑමතිද කියලා
  6. kreepyprince07

    Grammarly Premium | නොමිලේ | Giveaway 🔥 2021

    machan matath awanwada?
  7. kreepyprince07

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    2nd handed machan yaluwek gen ganne ...original gana kiynda on nane .. ithin 2nd hand kiwwam 25 % wage adui
  8. kreepyprince07

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    ya machan,,,, akanam 2nd hand ekak gaththe,,,,
  9. kreepyprince07

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    2 Rado (Lether strap), 1 Tissot (Lether strap), 1 SWATCH (Lether strap), 2 Casio (Lether strap), 1 Audemars Piguet (Steel) , 2 Herman Hansen (Steel), 1 Huawei (Rubber and Lether) GT2, Lenovo smartwatch. 1 Casio g shock,, මේ මගේ ටික ආසාවෙන් එකතු කරපු එවා.. Pics passe dannam :yes::yes:
  10. kreepyprince07

    කණ්ඩලම හොටෙල් Booking

    mama december ake giye. habai wadakma na machan ..totally dispointed..
  11. kreepyprince07

    කණ්ඩලම හොටෙල් Booking

    Not worth machan,, restaurants wahala pools wahala ... api giye wele climate akath awul...
  12. kreepyprince07

    Toyota CH-R help

    Aka loku issue akk nemeine.switch aka repace karnam hari yayne digatama issue aka thibboth mata nam awilla na error aka digatama ..thiyenne 2017 akk
  13. kreepyprince07

    Toyota CH-R help

    Oya man dala thiyena aka blnda machan.
  14. kreepyprince07

    Toyota CH-R help

    Mehemai machan oya error aka awe 2016 and 2017 august wala awata.. Awa recall kara kohomath solutions uth dala thiyenawa. man hithanne loku issue akak na aka . mokada hadaganda puluwan awane.. Dan vezle wage gaththanm oita wada athal ganda pulwun neda?
  15. kreepyprince07

    Toyota CH-R help

    A machan EPB malfunction neda?
  16. kreepyprince07

    Toyota CH-R help

    Man use karanawa machan. matanam oya space prashane awiilla na. performance hodi..Bodykit aka hinda dura gaman akiwwe game ahema yanda apa wenawa.. thel kirilla hodi normal mode ake out station yaddi. Avg. 16k wada kara mage.. AWD 2017 GT akk.. habai man gaththa gaman service damma sterling ake.
  17. kreepyprince07

    විදුලි අධිකාරිවරුන් තිදෙනෙකු මැරෙයි.අාණ්ඩුවේ වැඩක්යයි කසු කුසුවක්😱😱

    Ade ape awun mehe bodi pujath pawaththwanawa .. yaluwata hoda wenda oni kiyala...man hithanne media awun boruwak karanawa aththe

    No contents