1. Matama kiyala roda 4k ne thaama, 2i tiyenneඋබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.
1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද?
2. ගත්තු කාර් එක මොකද්ද?
3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ?
4. ලෝන් එකක්ද? ලීස් එකක්ද?
5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්)
---------------------
කාර් එකක් ගන්න ප්ලෑන් කරන උන් ළගකදි ගන්නවද? නැත්නම් ටිකක් කල් ඉන්නවද? අදහස් කියමු.
2017 ekakta bro.1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 31
2. ගත්තු කාර් එක මොකද්ද? Renault Kwid
3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? My money
4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Lease
5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්) 21/=
I love this car, my next car will also be an Indian made and a manual =)
ube jathake awul kiala penawa ee kale idanma
------ Post added on Apr 15, 2021 at 7:28 PM
1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 26 years. Now 28(එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්)
---------------------
උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.
1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද?
2. ගත්තු කාර් එක මොකද්ද?
3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ?
4. ලෝන් එකක්ද? ලීස් එකක්ද?
5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්)
---------------------
කාර් එකක් ගන්න ප්ලෑන් කරන උන් ළගකදි ගන්නවද? නැත්නම් ටිකක් කල් ඉන්නවද? අදහස් කියමු.
කාර් එකක් ගන්න ප්ලෑන් කරන උන් ළගකදි ගන්නවද? නැත්නම් ටිකක් කල් ඉන්නවද? අදහස් කියමු.
Den EK3 ganna bahane bn1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 27
2. ගත්තු කාර් එක මොකද්ද? Honda Civic Ek3 1998
3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? ගෙදරින් 225,000 මම ඉතුරු කරපු 155,000
4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? ලීස් 11
5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 14.75
, 2Mn wath nattnmඋබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.
1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 18