රථ ගාය ටර්බෝ චාජර් ගැන දැන ගනිමු
රථ ගාය තියෙන අය බොහොමයක්ම අපිත් එක්ක එකතුවෙලා ඉන්නවනෙ, මේ ලිපි පෙලෙන් අපි කතිකා කරන්නේ ඒ අයට ගැලපෙන මාතෘකා කිහිපයක් ගැනයි..
1. ටර්බෝ චාජර් "Turbocharger"
මොකක්ද මේ "Turbocharger" කියන්නේ?...
අද කාලේ හැමෝම "sports" කාර් ගැන කතා කරද්දි කියවෙන වචනයක් තමා...