ශ්‍රී ලංකාවේ පරිගණකයෙන් ක්‍රියාකරවූ ප්&
ශ්‍රී ලංකාවේ පරිගණකයෙන් ක්‍රියාකරවූ ප්‍රථම තොරණ වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ දී මෙවර 3 වන වරටත් ප්‍රදර්ශණය කෙරෙනවා.
මෙහි සුවිශේෂත්වය නම් තොරණේ සියළුම විදුලි රටා ක්‍රියා කෙරෙන්නේ පරිගණකයේ USB Port හරහායි. 2004 වසරේ දී Printer Port මගින් චැනල් 16 කින් යුක්තව ක්‍රියාකළ මෙම තොරණ මෙවර චැනල් 64 කින් යුක්තව ක්‍රියා කරයි.
වසර 5 ක් මුළුල්ලේ කළ පර්යේෂණයක ප්‍රථිපලයක් ලෙස මෙම නිර්මාණය ශ්‍රී ලංකාවේ තාක්ෂණයේ පෙරලියකි.
2011 වසරේ මෙම තොරණ දර්ශනය වන අයුරු ස්වර්ණවාහිණියෙන් විකාශය වූ අයුරු
සැළසුම සහ විදුලි රටා නිර්මාණය : ඩයස් කිරිආරච්චි.
විදුලි කාර්මීකරණය : සුසන්ත කිරිආරච්චි, සුනිල් ශාන්ත, නුවන් ප්‍රසන්න හා අක්ෂිල සුලංක
පරිගණක මෘදුකාංග හා දෘඩාංග නිර්මාණය නිර්මාණය : මදුරංග ජයසිංහ
පින් පිණිස මොනවාහරි දීලම යන්න (bump rep)
Souse Gossip9

Last edited: