අපේ රටේ දේශපාලකයන්ට විශේශයෙන්ම ඇමති හරක් සෙට් එකට ඇයි බන් කිසිම වගකීමක් වගවීමක් නැත්තේ, රටේ කැලැ කපනවා හරියට කැරට් කපනවා වගේ, උද්ගෝශන කරන මිනිස්සුන්ට විස පොවනවා, අහින්සක සත්තු මිනිස්සුන්ගේ වැරදි නිසා නිකරුනේ මැරෙනවා, ටිපර් බස් ත්‍රීරිවිල් අනතුරු දවසකට අඩුම ගානේ 8ක් වත් මැරෙනවා, පාතාලයෝ එහෙන්...