mama president nam 500 karanava petrol.vahana nahuthetama vadi.petrol rs 50ta dunnoth hathapmak yanna paya hayak yanavaa vahane.rs500ta dunnoth hathapma 10k vinadi dahayen yanna puluvan lankave.
සතුටුයි.
පහුගිය ආන්ඩු කාලෙට වඩා තාම අඩුයි කියල හෙට කියයි.
ඊලග මාසෙ 162 වෙනව සුවර්.
rip for subaru and evo owners
වැඩි කොරන්ට ඕනි කියල කෑ ගහයි.පෙබරවාරි වෙනකං තෙල්මිල ඉහල යයි කියලා නේද කිව්වේ?
බස් ගාස්තු නං වැඩි වෙන එකක් නෑ. මොකද දැන් උනත් ලංකාවේ බස් වල තියෙන පහසුකම් එක්ක බලද්දී බස් ගාස්තු උපරිමේ තමයි තියෙන්නේ.
තව බස් ගාස්තු වැඩි වෙන්න වෙන්න සිදුවන දේ තමයි මිනිස්සු තවත් පොදු ප්‍රවාහන බස් වලින් ඈත් වෙන එක.
බස් එකේ යනවට වඩා කට්ටිය දෙතුන් දෙනෙක් එක්ක උබර් එකක් අරං යන එකනි දැන් ගොඩක් අය කරන්නේ, ඔෆිස් එහෙම යද්දී.
ත්‍රිවිල් වලටත් ඕක තමයි උනේ. මොකද ත්‍රිවිල් රියදුරන් ඔවුන්ගේ ගාස්තු ඉහල දාලා තියෙන විදිය අනුව ඒවායේ යනවට වඩා උබර් වගේ එකකින් වැගන් ආර් එකක් අරං එන එක ලාබයි.
සේවාවක් ලබා දෙද්දී ඒකට ලැබෙන උපරිම මිලක් තියෙනවා. ඊට වඩා ඕකට ගෙවන්න කවුරුත් කැමති වෙන්නේ නෑ.
දැන් මිනිස්සු බස් වල යනවා ගොඩක් අඩුයි. ලංකාවේ පොදු ප්‍රවාහන භාවිතා කරන ජනයාගේ වාර්තා ඇති බලන්න හොයලා. දැන් ඉස්සරට වඩා අඩුයි මිනිස්සු බස් වල යනවා. ඒකට හේතුව තමයි උඩින් පැහදිලි කරේ.
ඕක දන්නා නිසයි බස් ගැමුණු කියනෙන්, එයාලට ඕනා බස් ගාස්තු වැඩි වීමක් නෙමේ, ඩිසල් සහනාධාරක් කියල.
" දැන් නම් අපමණ අගය හොදටම හම්බවෙලා තියෙන්නේ...
ඉන්දියාවේ තෙල් අඩු උනා. මෙහේ වැඩි වෙනවා. "
මේක කිව්වා කියලා තමයි -Rep දාලා තියෙන්නේ. පුදුම එවුන් තමයි ඉන්නේ.
![]()
මටත් පෙන්නෙ, දැන් ගොඩාක් අය train eketh ynwa පොඩි දුරටත්

කොච්චියෙ යනව ලොල් ,පච කියන්ඩ එපා මිනිහො වහල් කම වෙනම දෙයක්.. 
