මට රජයේ යුනිවසිටි කුහකයෙක් කියල රේප් දීල තියෙන සහෝට කියන්න තියෙන්නේ.උබලට පුලුවන්නම් ඔය SITEM SLITT තහනම් කරන්න කලින් ලංකාවට තව විශ්වවිද්‍යාල ටිකක් හදල දීපල්ලා.මොකද දශමෙන් කැම්පස් මිස් වෙන හෙනතොගයක් අවුරුද්දකට පිට වෙනවා.උන්ට සාදාරණයක් වෙන්න ඕනේ.උබල එකට දෙන විසදුම මොකද්ද.සල්ලි තිබ්බත් ඉගෙන නොගෙන...