අඩෝ හොද නීතියක් ගෙනාවම එකට එකගවෙයල්ල.උබලගේ ජිවිතෙනේ බන් ආරක්ෂා වෙන්නේ.අනික උබල දන්නවා bike එකක තියෙන ආරක්ෂාව ගැන.මම දැකල තියෙනවා බන් bike එකෙන් වැටෙන එවන්ට සිද්ද වෙන දේ.වැටිච්ච හැටියේ හෙල්මට් එක පුපුරලා යනවා.මෙලෝ වැඩක් නැති හෙල්මට්.ඕක බලන්න නිකන් හෙල්මට් එකක් බිමදල බැ බන්.එකට 50ක වත් වේගෙන්...