Superb..............
මචන්ලා,
මම මේ Thread එක මුළ ඉඳන්ම කියෙව්වා. ඇත්තටම හොඳ වැඩක්. ඒ නිසා මේක ආරම්භ කරපු Awrora සහෝදරයටයි, මේක ඇදගෙන යන චිරි චිරි සහෝදරයා ඇතුළු කට්ටියටයි මගේ හද පිරි ස්තූතිය.........
මම දැන් අවුරුදු ගානක ඉඳන් Nokia Symbian තමයි පාවිච්චි කලේ. කොහොම උනත් ලබන මාසේ ඉඳන් මටත් Android...