ලොකු ගැටලුවක් නෑ. පොලිසියට Case දාන්නත් බෑ. වාහනේ පදවන කෙනාගේ නමට තියෙන්න ඕන Driving Licence එක විතරයි. දුම් වාර්තා, ආදයම් බලපත්‍රය, රක්ෂණය වාහනයේ පොතේ නම තියෙන කෙනාගේ නමට තියෙන්න ඕන. බොහොමයක් පුද්ගලික බස්රථවල වෙන්නෙත් ඒකම තමයි.
හැබැයි accident එකක් උනොත් වාහනයේ ලියාපදිංචි අයිතිකරු විදියට පොතේ...