නැවත ඉගෙන ගැනීමට උදව්වක් (7 years)
කෙලින්ම කියන්නම් මන් O/L exam failed, exam එක කරලා අවුරුදු 7ක් වෙනවා අයෙ try කරේ නැහැ , ඕනෑකමින් කරේ english හදාගත්තු එක විතරයි, ඒ නිසා මන් දැන් හොඳ ජොබ් එකක් කරනවා, එත්, මට educational qualifications නැති නිසා ගොඩක් ඒ ගැන හිතල අව්ලෙන් ඉන්නේ, බොරුවෙන් ජීවත්...