Ebay gannawata wada ali eken ganna eka hdai bn. Man danata 4n 5k gennuwa okkoma traking ekkama awa. tawa dekak order krala maga. Alieka sure
මොකක් ගෙන්නුවත් සෙලර්ට කියපන් පැකේජ් එකේ ඩොලර් 20 , 25 වගේ පොඩි ගානක් දාලා එවන්න කියලා.
එතකොට ගෙදරටම එනවා අරහේ මෙහේ රස්තියාදුවක් නැතුව.


dollar keeya danmath seller karaya item name eke cellphone kiyala danmoth badu banis ne?![]()
kokatath seller ta kiyanawa bluetooth speaker wage danna kiyalaමචන්ලා ඔය ඔන්ලයින් ගෙන්වන ෆෝන් TRC හරහා යන්නේ නැති නිසා පාවිච්චි කරද්දී නැති උනොත් ඉමි නම්බර් එකෙන් හොයන්න බෑ කියන්නේ ඇත්තද ?