Australia යන්න

PaleWhite

Member
Oct 9, 2017
22
2
0
මචන්ලා මම O /L අවුල් කරගෙන (fail) දැන් ගොඩක් කල් අයෙත් කරන්න අවශ්‍ය නැහැ, Australia or වෙන හොඳ රටකට යන්න පුලුවන්න්ද, සල්ලි නම් අවුලක් නැහැ, දන්න දෙයක් තියනවනම් කියන්න
 
Last edited:

-333-

Well-known member
  • Aug 3, 2014
    10,235
    13,121
    113
    33
    ෆින්ලන්ඩ්
    puluwan Course 1k karanna yanna puluwan salli tiyanawa num...

    Salli walta karanna beri deyyak nehe...

    Adu ma gane visit 1k hari dala aenna beri ye. Ausi yanna ne ona...

    Waysa tiyanawa num CANADA try karanna.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    OL පෙල් නම් බන් ඉටියෝපියාවටවත් යන්න බෑ නේ බන්.:no: OL කරපන්. ඉගෙන ගන්න උන් ඇරෙන්න... එහෙට නිකම් හිස් උන් වැඩක් නෑ :angry: සල්ලි තිබ්බ පලියට යන්න බෑ බිස්නස් විසා කෝටි 15ක් වත් ඕනේ ගන්න.