1. P

    දන්නවනම් කියහල්ලකෝ....

    දන්නවනම් කියහල්ලකෝ.... මචං ඔර්ජිනල් DVD pc එකෙන් copy කරන්නෙ කොහොමද බං....
  2. P

    දන්නවනම් කියහල්ලකෝ....

    දන්නවනම් කියහල්ලකෝ.... මචන් මට හම්බුනා පොකට් wifi එකක් (huawei)... මචන් මම මෙච්චර දවසක් sim එකට 7gb දාගෙනයි use කලේ... මට ඒ sim එකම 7gb දාන් router එකට දාගෙන use කලොත් data තව ඉතුරු කර ගන්න පුලුවන්ද....???? අනේ කියහන්කෝ බං....
  3. P

    කොල්ලනේ උදව් - VLC Player

    Pot player eka daganin...
  4. P

    නම කියපල්ලකො....

    සචිනි අයෝධ්‍යා ගුණතිලක
  5. P

    Mata kelawunu hati !!! Qatar job wanted!!

    මට කෝල් එකක් දියන්... 3110 5751 <<<ඉමෝ,වට්සප්,වයිබර් ඕන එකකින් ගනින්...
  6. P

    Mata kelawunu hati !!! Qatar job wanted!!

    මට call karahan.... 31105751.
  7. P

    අංජුලා

    උබ කාගේ දරුවෙක්ද බං.....
  8. P

    දන්නවනම් කියහල්ලකෝ....

    දන්නවනම් කියහල්ලකෝ.... මචංලා.... මට කියහල්ලකෝ උබලා දන්නවානම් android වල IMO app එකෙන් ගන්න call ඔක්කෝම record කරන්න පුලුවන් app එකක්.....
  9. P

    කෙල්ලෙක් එක්ක ගොඩක් කල් ආදරේ කරා ගෙදර මින&#353

    කෙල්ලව නිකම්ම අතඇරලා ගොන් වැඩ කර ගන්න එපා... උබ හිටිවා වගේ පාඩුවේ ආදරේ කරපන්... හැබැයි හිතට ගන්න එපා... ඒ වගේම ඒකී වෙනුවෙන් වියදම් කරන්න නම් එපා... ඒකී හොද දතක්නම් හෙමීට ගලවගෙන හීණියට ආතල් එකකුත් අරන් පාඩුවේ හිටපන්.... වෙන දෙයක් වෙයි.... නිකම් අත ඇරලා දාලා ගිහින් හිත හිත දුක් වෙනවට වඩා මේක තමයි...
  10. P

    Black Friday TV offers?

    මම ඉන්නෙ කටාර් වල... ඔය tv එක මෙහෙ වෙන්නෙ ලන්කාවේ සල්ලී වලින් 80වගේ තමයි බං... රට ඉදන් එන කෙනෙක්ට ලංකාවට ගෙන්නන්න පුලුවන් z 55 වෙනකම්... එතනින් එහා ඒවට tax ගහනවා...
  11. P

    දන්නවද Apple Icloud lock කඩන හොද තැනක්....

    දන්නවද Apple Icloud lock කඩන හොද තැනක්.... මචංලා උබලා දන්න හොද තැක් කියන්න පුලුවන්ද apple Icloud lock එක කඩලා පෝන් එක ON කරන්න පුලුවන්.... මම ඉන්නේ අලව්වේ... bn
  12. P

    කෝකද හොදටම BASS තියෙන්නෙ....

    මචෝ ඒ කියන්නෙ cerwin vega eka thamai bass hoda neda... man podiyata sound karanna hithan me ganna heduwe.... oya imo nedda... mataoyawa contact kara ganna no ekak denna puluwanda.... man inne qatar wala...
  13. P

    කෝකද හොදටම BASS තියෙන්නෙ....

    කෝකද හොදටම BASS තියෙන්නෙ.... මචංලා sound කරන එකෙන් දන්නවනම් කියහල්ලා Cerwin-Vega Bass Bin 18" B&C මේකද හොද, නැත්නම් JBL SRX728 Double Bass Bin මේකද හොද.... කෝකද හොදට Bass තියෙන්නෙ.....
  14. P

    අද ඉදන් මාත් ඉන්නවෝ...

    අද ඉදන් මාත් ඉන්නවෝ... මචංලා මම මේකේ තෙඩ් කියව්න්නෙ නම් දැන් අවුරුදු 3ක විතර ඉදන්.... මගේ අයියෙක්ගේ මාර්ගෙන් තමයි මේක දැන ගත්තේ.... ඒත් මම මේකට තෙඩ් එකක් දාන විදිය දන්නෙ නැතුව පුදුම කට්ටක් කෑවේ... මේකේ ඉන්න සහෝදරයෙක් තමයි මට වැඩේ කියලා දුන්නේ... අද ඉදන් මාත් එහෙනම් පෝස්ට් දන්නම්... ඔක්කෝටම...
  15. P

    Upasakaya's Diary

    අනේ මට මේකට අලුතෙන් පෝස්ට් එකක් අප්ලෝඩ් කරන විදිය කියලා දියල්ලකෝ... මම ලොග් වෙන්නෙ j7 prime එකකින්....
  16. P

    ශලනිගේ_රෙදි ගැලවෙයි

    අනේ මට කියලා දෙන්නකෝ සහෝ මේකට අලුතෙන් පෝස්ට් එකක් දාන විදිය....
  17. P

    අද යාපනය

    හ්
  18. P

    රණවිරුවකුගේ වේදනාව

    අනේ මට කියලා දියල්ලකෝ මේකට අලුතෙන් පෝස්ට් එකක් දාන විදිය.... කවුරු හරි ස්ක්‍රීන් රෙකෝට් එකක් කරලා මට එවහල්ලකෝ....ගොඩක් පිං...
  19. P

    මම විදුෂානි - New EK Member

    මාත් අලුත් අනේ...

    No contents