1. pcguru

    SLT Bill payment

    Machan SLT 4g Bill eka online gewanna puluwan da Commercial Debit Card eken?
  2. pcguru

    Asia Cup 2018 Online ...

    machan match eka online balanna puluwan link ekak deepanko...:):):D
  3. pcguru

    Codeigniter පුලුවන් අයගෙන් උදව්වක් ඔනි

    Codeigniter පුලුවන් අයගෙන් උදව්වක් ඔනි මචන්ලා මට Code igniter Tutorials ටිකක් හොයල ඩෙන්න පුලුවන්ද ඔයාල බලපු. YouTube එකේ තියෙන ටිකක් බලුව. එව ටිකක් Advance බන්..මට ඔනි මුල ඉදල ඉගෙන ගන්න තමයි. BIT Finale year project එක කරන්න ඉන්නෙ මෙ Framework එකෙන් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  4. pcguru

    BIT Semester 5 කරපු අයගෙන් උදව්වක් ඔනි

    BIT Semester 5 කරපු අයගෙන් උදව්වක් ඔනි මචන්ලා මට VLE Notes ටිකයි, Past Papers ටිකයි දෙන්න පුලුවන්ද ලොකු උදව්වක්
  5. pcguru

    BIT Sem 4 Help ......

    Machanla Ka Laga Hari BIT Sem 4 VlE notes/Teacher Notes Thiyenawa nam denna Puluwan da... Loku Udawwak Machn...:):):)
  6. pcguru

    Machan mama me lap eka hodada?

    Plz machanla me lap eka awulda? Use karana aya innawada? Asus X551MA
  7. pcguru

    Plz help me machanla maths help ekak ona

    Mekata answer eka kiyanna puluwanda?
  8. pcguru

    MAchanla ... what is the answer for this... (Maths)

    :confused::confused::confused::confused:
  9. pcguru

    Machanla Help ekak denawada... plz

    machanla ITN eke december 25 hari 26 hari giya Clarence-Tribute kiyala programme ekak. eka mata DOWNLOAD karaganna ona machanla... eth hogaaganna bari unaa thama :sorry: machanla ubalata puluwan nam download karaganna link ekak denawada. pin ayithi wenawa ban
  10. pcguru

    BCS කරන්න ???

    මචන් මම BCS කරන්න හිතුව.. ඒත් ප්‍රශ්න ටිකක් තියෙනව ඔයාලගෙන් දෑනගන්න... 1). මෙකෙයි BIT එකෙයි පිලිගැනීම එකමද? 2). කරන්න හොඳම Institute එක මොකක්ද? 3). මෙක කරාම ජොබ්ස් තියෙනවද? කරන අය උදව් කරන්න :rolleyes::rolleyes::rolleyes:
  11. pcguru

    BIT හොඳද?

    මචන් මම BIT කරන්න ඉන්නෙ ජොබ් එක කරන ගමන්. ගොඩක් උන් කියනව එක කරල මදිය් ජොබ්ස් නෑ කියල. එක ඇත්තද? මම IT වලට පට්ට ආසයි මචන්, උබල දන්න විදිහට කරන්න හොඳ ඩිග්‍රී මොනාද IT සයිඩ් එකෙ? ගොඩක් ගනන් නෑති, පිලිගෑනීමක් තියෙන කරන්න හොඳ IT Degree එකක් කියපන්කො මචන්. :confused::confused:
  12. pcguru

    International Diploma in Information Technology (DITEC) In ESOFT ???

    Meka Hodaida machanla? Job wala pili ganimak thiyenawada?? karapu aya innawa nam plz reply ekak denna :oo:
  13. pcguru

    මෙන්න චිත්‍ර (18+ද මන්ද)

    මෙන්න චිත්‍ර (18+ද මන්ද) Dr.Restless' Beautiful World :baffled::baffled::baffled: රිපෝස්ට් නම් සොරි මචන් :shocked::):):):shocked: :lol::lol: :P
  14. pcguru

    කන්ණාඩි නැතිව 3D අත්දැකීම විඳගන්න

    කන්ණාඩි නැතිව 3D අත්දැකීම විඳගන්න 3D තාක්ෂණය අදවන විට බොහෝ ජනප්‍රියයි. දැන් නිකුත්වන බොහෝ චිත්‍රපට 3D තාක්ෂණය යටතේද නිකුත් වනවා. නමුත් එම 3D අත්දැකීම නිසියාකාරව අත්විදීමට නම් අප 3D කණ්නාඩි පැළදිය යුතුයි. එසේ විශේෂ කණ්ණාඩි කිසිවක් භාවිතා නොකර 3D අත්දැකීම විඳගන්නට හැකි පින්තූර කිහිපයක් මෙහි...
  15. pcguru

    Game Of Thrones බලපු ලමයින් මෙහෙ එන්න

    Game Of Thrones බලපු ලමයින් මෙහෙ එන්න :D බලපු නැති උන් බලාගනිල්ලා :D 5Krz-dyD-UQ :confused: රිපෝස්ට් නම් සොරි වෙන්න ඔනා :confused:
  16. pcguru

    IT Diploma

    මචන් IT Diploma එකක් කරන්න හොද පිළිගැනීමක් තියෙන Institutes මොනාද? පුලුවන් නම් එකට යන ගානත් කියපන් මචන් :nerd::nerd:
  17. pcguru

    EBAY එකෙන් Items ගෙන්නන අය ඉන්නවද?

    EBAY එකෙන් Items ගෙන්නන අය ඉන්නවද? මචන්ලා, මට පොඩි අයිටම්ස් ටිකක් ගෙන්න ගන්න ඔන.මගෙ paypalඑක ලිමිට් උනා. පුලුවන් අය ඉන්නවනම් කියන්න.......:baffled::dull:
  18. pcguru

    Bio, Maths Karapu ayegen udawwak ona

    Machanla oyala laga 1986 idan 1994 wenakan papers thiyena physics and bio past papers poth thiyenawada mama hewwa hewwa hambune na. mage nangita machanla. thiyenawa nam loku udawwak. mama salli hari dennam poth 2 ta. plz machanla :( :( :(
  19. pcguru

    Moneybooker eken money withdraw karapu aya innawada?

    MAchanla mata danaganna ona withdraw karana eka safe da? kochchara kal yanawada Bank ekata enna. pls lagadi withdraw karapu aya innawanam help karanna. :):)
  20. pcguru

    www.combank.net design fail

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    No contents