ලොව වේගවත්ම සහ මිල අධිකම මෝටර් රථය ගැන
Bugatti Veyron යන නම ඇසූ පමණින්ම ඔබේ මතකයට නැගෙන්නේ පවනට බඳු වේගයෙන් ධාවනය කල හැකි අධි තාක්ෂණික මෝටර් රථයකි.කෙටියෙන් කිවහොත් මෙම මෝටර් රථය මාර්ගයේ ධාවනය කල හැකි විදුලි සැරයකි.Bugatti Veyron, Grand sport මාදිලිය පැයට කි.මී 408.47 ක උපරිම වේගයකට ධාවනය කල...