Digital Camera

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    මචන්ලා මම ඩිජිටල් කැමරාවක් ගන්න හිතන් ඉන්නවා. :cool::cool: මහා ලොකු එකක් නෙමේ. ගෙදර පාවිච්චියට පොඩි එකක්.:D:D මම එත් ඒවා ගැන වැඩිය දන්නේ නැතෝ.:no::no: දන්න කෙනෙක් උදව් කරන්න.:yes::yes::yes:
    මොනවද හොද brands, විශේෂයෙන් සැලකිය යුතු කරුණු, price, etc.
    මම දැනට 2ක් ගැන නිකමට බැලුවා.
    samsung 14.1 MP රු 10,500 විතර
    nikon 14.1 MP රු 12,000 විතර වෙනවා. මේ වගේ ගානකට තමයි බලන්නෙ ( මේ ලංකාවේ ගණන් නෙමෙයි, ඒ නිසා price වල වෙනස්කම් ඇති.)
    හෙල්ප් එකක් දෙන්න. :yes::yes::yes: