මෑතක සිට කිරියේ වටිනා පොස්ට්, ආතල් පොස්ට් පල නොවීම බුද්ධිමත් විනෝදශීලී එලකිරිවාසින්ට ඉමහත් ගැටළු සහගත බවක් බව එළකිරි ආතල් පෙරෙමුණේ අපි හොදින් අවබෝධ කරගෙන ඇත්තෙමු. මෙයට මුලික ගැටලුව ලෙස රතුකොටු කරුවන්ගේ ද්වේශ සහගත හැසිරීම වේ.
මෙවර මැතිවරණය ජයග්‍රහණයෙන් පසු අප කණ්ඩායම මුලික කරගෙන සියලු එළකිරි...