1. coolkasun

    Amboooo ban Higanno goda

    ඊයේ මීගමුවේ කඩේකට ගියා වැඩකට , එලියට එද්දි කෝල් එකක් ආවා , ඒ එක්කම මිනිහෙක් ඇවිත් මගෙ වටේ කැරකෙනවා. "මහත්තයා මට බයිපාස් එකක් කරන්න තියෙනවා , සල්ලි කීයක් හරි දෙන්න පුලුවන්ද?" "මම කෝල් එකකනේ පොඩ්ඩක් ඉන්න" මිනිහා ඈතට ටිකක් ගියා , ඔන්න ඒ එක්කම මට තව කෝල් එකක් එනවා , කලින් එක හෝල්ඩ් දාලා ආපු එක...
  2. coolkasun

    රැට්ටත් ඩොලර් ලක්ෂයක් එවලා! ඔයාලත් ඩොලර් එවන්න. අරගලයට ජය!

    අරගලේ පටන් ගන්න කිව්වෙත් රනිල්ගේ සෙට් එකක් වෙන්න බැරිද? දැන් රැට්ටට සල්ලි දාලා තියෙන්නෙත් රනිල්ම වෙන්න බැරිද? ඊලගට ඒ සල්ලි හොර සල්ලි කියලා , රැට්ටවයි අරූවයි මූවයි රනිල් හිරේ දායි වෙන්න බැරිද?
  3. coolkasun

    ඇත්තටම 20 වෙනිදා කවුරු ජනාධිපති වෙයිද?

    ඩලස් , රහස් ඡන්දයක් තියෙන නිසා පොහොට්ටුවේ බහුතරයක් ඩලස් ට දෙනවා , ඔය බැසිල් හිතවාදීන් කීපදෙනෙක් රනිල්ට දෙයි , රහස් ඡන්දයක් නිසා ඩලස්ට දීලා සමහරු බැසිල්ට කියයි රනිල්ට දුන්නේ කියලා
  4. coolkasun

    ගුවන් හමුදා පොන්නයෝ

    මුන් හිතන් ඉන්නේ අරාබි වසන්තය ඇවිත් ඔක්කොම නීතිය අරගල කාරයෝ අතට අරන් උන්ට ඕන ඕන මගුල් කරන්න පුලුවන් කියලා , ගෝඨාභය රටේ ජනාධිපති , හමුදාව කරන්නේ රාජකාරිය. මන්නම් කියන්නේ ගිය එක හොදයි , මුන් දැන් ගෝඨාභය පස්සේ පන්නන පැන්නිල්ල එදා ප්‍රභාකරන් පස්සෙවත් පැන්නුවෙ නෑ
  5. coolkasun

    Questions රට හදලද විනය හදන්නෙ නැත්තන් විනය හදලද රට හදන්නෙ

    ඕක ලූප් එකක් , ඉගෙනීම > විනය > හැදුනු රට> ඉගෙනීම > විනය
  6. coolkasun

    Air Port Taxi ගණන්. කාලා වරෙන්කො. 69ලස්සේ උඹලට අරින්න ඕනේ

    තිබ්බ ගානට වඩා ඩබල් වෙලා තියෙනවා
  7. coolkasun

    Stranger Things S04 Volume 02 Released Yet???

    PAPA , Piggy Back
  8. coolkasun

    ලක්ශ 4ක් සේව් කරගන්න

    ඔයාට ඉස්සරහට සවයිව් වෙන්න ඕන මොනාහරි ඔප්ශන් එකකට යන්න. මම නම් ඊලගට ඕෆ් ග්‍රිඩ් එකකට යන්න හිතන් ඉන්නේ
  9. coolkasun

    IMF left ??

    මිනිහා ඔය කියන්නේ කලින් ඉල්ලලා රිජෙක්ට් වෙච්ච ඒව ගැන, මිනිහත් නිකන් මොකක් හරි ප්‍රොපගැන්ඩා එකකට වැඩකරන ඩයල් එකක් වගේ. මේ පාර එක රිජෙක්ට් වෙලා නෑ , තාම කතාව යන ගමන් හරියට ලෝන් එක දෙන්න ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක සබ්මිට් කරන්න ඕන තැන ඉන්නේ
  10. coolkasun

    කොහොමද කඩ්ඩ... විදින්නෙ සට සට ගාල... සුද්දොත් කැලේ.

    පොඩි උන්ට පොඩි කාලේ සල්ලි හම්බුනාම ඔහොම තමයි. අවුරුදු 30 විතර උනාම තමයි මෝරන්නේ
  11. coolkasun

    Netflix tuurkey

    https://4knf.shop/?DIST=RUBAGw%3D%3D මෙන්න මේකෙන් ගන්න ඩොලර් 3.96

    No contents