ලක්ශ 4ක් සේව් කරගන්න

RoyalBlu

Well-known member
  • May 26, 2021
    501
    334
    63
    ලක්ශ 4ක් වගේ තියෙනවා. දවසින් දවස රුපියලට කෙල වෙන නිසා මේ ටිකෙන් වෙන මොකුත් ලොකු වැඩක් කරන්නත් බැරි නිසා වෙන මොනවද තියෙන ඔප්ශන්ස්? Usdt වගේ අරන් තිබ්බොත් මොකද?
     
    • Like
    Reactions: su1993

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    දැන්නම් මොනව ගත්තත් ලාබයි

    foodcity එකේ headless sprats 200g රු 1100.00+ ගානක් වෙන්නෙ මම බලද්දි එක stall එකක තිබිල මට set උනා 2022 april හදපු packet වගයක් එකක් 600 ගනනෙ ඉතින් මම 3 ම ගත්තා
    ඔහොම පරන stock හොයල ගත්තොත් ලාබයි expire වෙන දවස් බලල ගනින්

    කොහොමත් කන්න අදින්න එපැයි අපි
     

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    501
    334
    63
    laksha 4n monawada bn karanna puluwan ada kale.skill ekakwath hadaganin oka wiyadam karala.eka thamai hodama de.
    Ekat karana gaman inne 😄

    Me tikatath kela nowee one unama ganna me tika wena currency ekakin tiyaganna puluwanda usdt wage?
    ------ Post added on Jul 5, 2022 at 3:38 PM
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔයාට ඉස්සරහට සවයිව් වෙන්න ඕන මොනාහරි ඔප්ශන් එකකට යන්න. මම නම් ඊලගට ඕෆ් ග්‍රිඩ් එකකට යන්න හිතන් ඉන්නේ