කට්ටියටම කියන්නේ.. කෑ ගහන්ඩ රෙන්ඩ . කඩු උස්සන්ඩ කලින් මේ කියලා තියන දේ හරියට තේරුම් ගන්ඩ.
අංක එක මම ප්රධාන පක්ශ එකකටවත් ජන්දෙ දුන්න එකෙක් නෙවෙ. මම දුන්නෙ බත්තරමුල්ලේ සීලරත්න හාමුදුරුවන්ට :D හරිය.
මේ දවස් වල අලුත් ආන්ඩුවෙ හාල් කෑලි ටිකක් එකතු වෙලා . අලුත් ජනාධිපතිවත් විනාශ කරනවා කියලා උබලට...