ජහ පාලනයක් ද..

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    කට්ටියටම කියන්නේ.. කෑ ගහන්ඩ රෙන්ඩ . කඩු උස්සන්ඩ කලින් මේ කියලා තියන දේ හරියට තේරුම් ගන්ඩ.

    අංක එක මම ප්‍රධාන පක්ශ එකකටවත් ජන්දෙ දුන්න එකෙක් නෙවෙ. මම දුන්නෙ බත්තරමුල්ලේ සීලරත්න හාමුදුරුවන්ට :D හරිය.

    මේ දවස් වල අලුත් ආන්ඩුවෙ හාල් කෑලි ටිකක් එකතු වෙලා . අලුත් ජනාධිපතිවත් විනාශ කරනවා කියලා උබලට පේන්නෙ නැද්ද. මහින්ද ලොක්කා දෙයක් කරා. හොරකමුත් කරා. මහින්ද ඔතනින් ගෙදර ගිය එක ගැන මම සන්තෝසයි. හැබෙයි දැන් ආව උන් දැක්කම දුකයි..

    ඉස්සරවෙලාම බලපන් සල්ලි ලොරියක් හම්බ උනා කිව්වා - පහුවෙනිදා වෙද්දි ඒක සවුන්ඩ් සෙටප් එකක්..

    ලැම්බෝ හම්බ උනා කිව්වා හොර නම්බර් කිව්වා- පහුවෙනිදා වෙද්දි ඒක නිසාන් GTr එකක් සියලු ලියකියවිලි තියනවා කියලා දිවයින පත්තරේ යනවා.

    පාවෙන ආයුධ ගබඩාවක් හම්බ උනා කියලා කෑ ගහනවා - පස්සෙ නාවික හමුදාවෙන්ම තහවුරු කරනවා ආරක්ශක අමාත්‍යංශෙනුයි නාවික හමුදාවෙයි අනුදැනුවෙන් නියමිත ආකාරයෙන් මේක කෙරෙන්නෙ කියලා..

    දැන් මොලයක් තියන මිනිස්සු ඉදිරියට මොනවද හිතන්නෙ. මුං ඇත්ත්ටම ලැම්බෝ අල්ලුවත් මිනිස්සු ගනන් ගනීද..

    අනිත් කාරනේ මොකක්ද මේ විහිලුව. ලැම්බෝගිනි කියන්නෙ ලංකාවෙ තහනම් දෙයක් ද හරියට සෙක්ස් ටෝයි එකක් වගේ දෙයක්ද..

    කරන්න ඕන ලැම්බෝ එකක් ගන්න තරම් වත්කම් හෙව්වෙ කොහොමද කියලා නීතියට අනුව හොයන එක නේද.

    ලංකාවෙ කිසි දෙයක් වෙනස් වෙලා න බං ජනමාධ්ය . මිනිස්සු . ඇමතිලා , ජනාදිපතිලා කිසි දෙයක් වෙනස් වෙලා නෑ.

    අපිට ඇදලා මහගන්න කියලා අලුත් ඇදුමක් දීලා විතරයි..

    මට මතක් වෙන්නෙ මේව දකිනකොට අපි එක වසරේදි දෙක වසරෙදි පන්තියෙ ටීචත් එක්කගෙන නැති වෙච්ච පැන්සල් හොයපු හැටි . එක එකාගෙ බෑග් ඇර ඇර.

    දැන් පත්වෙලා ඉන්න ඇමතිලා දෙවි ව්අරුද. විශේශයෙන් රවී.. නාමල්ලගෙ ලැම්බෝ හොයන ගමන් රවීලට තියන ඉඩම් හෝටල් ගැනත් හොයන්න. අපි ගැනම දුක හිතෙයි.

    මේ රට කවදාවත් වෙනස් වෙන්නෙ නෑ මල්ලි.. කාලෙන් කාලෙට අපිට හප හප ඉන්න දෙන බුල්ටෝ එක විතරයි වෙනස් වෙන්නෙ..

    ලැම්බෝ එකක්.. ඔරලෝසුවක් හම්බ උනා කියපන් බුකියෙ නටන අය නිකම් හිතපල්ලා.. ජනාධිපතිවරෙනට කලින් ආන්ඩුවෙ විපක්ශෙ දෙපැත්තෙම උන් ඕවා බෙදුවා.. රනිල්ගෙ ටී ශර්ට්. රනිල්ගෙ කෝප්ප බෙදුවා..

    යකෝ ඔක්කොම හොරු.. ඇයි මේ අපිට අන්දන්න එන්නෙ.

    කැපුවත් ජංගිය කොල කැපුවත් ජංගිය නිල් කියන ගවයෝ නම් මේව ගැන වැඩිය හිතන්න එපා..

    මටනම් මේ දවස් ටිකේ කලකිරුනා. මුන් මේවා පෙන්වන්නෙ මු දිව්ය ලෝකෙන් බැහැලා බුදුන් දැකලා පාර්ලිමමේන්තුවට යන ගමන් වගේ.

    හොදට බලපන් එක දෙයක් තාම ඔප්පු උනේ නෑ. ගමේ කුසුමා වගේ ඔටෝ චූන් කට කතා විතරයි. අන්තිමට හොරෙකුත් නෑ. හොර බඩුත් නෑ.

    යකෝ දැං මුං කිව්වා නීතිය වල් වැදිලා තිබ්බා කියලා ඉතිං යකෝ දැං වල් ටික විසි කැති ගාලා නඩු අහපන්කෝ.

    අර මස් පුංමන ගොන් රංජයි .සතොස කාපු රවියයි නේ දැන් නඩු අහන්නෙ.

    නෙදෙකිං විතරක්

    ලැම්බෝ හම්බවෙනවා , අස්පයෝ හම්බවෙනවා. නැව් හම්බවෙනවා , ආයුද හම්බවෙනවා. හැබෙයි මිනිස්සු නෑ
     
    • Like
    Reactions: devindha

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආන්ඩුවක් නෙමෙ රෙගුවක් දැන් පත් වෙලා තියෙන්නෙ:lol:

    උපුටා ගැනිමකි
     
    • Like
    Reactions: handysameera

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ තවම ෆේක් ටික බැස්සේ නැද්ද සුභ අනාගත කට්ටියට ස්වයංවින්දනයේ යෙදෙන්න?:lol:
     
    • Like
    Reactions: deanXX

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ගොඩක් අය ඇත්ත දැක්කම නොදැක්කා වගේ යනවා..තව රට මෝඩයෝ ටිකක් ඇත්ත කියන එකාටත් මහින්දගේ ගොට්ටෝ ගානවා..ඇයි දෙන්න උත්තර නැති නිසා:lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගොඩක් අය ඇත්ත දැක්කම නොදැක්කා වගේ යනවා..තව රට මෝඩයෝ ටිකක් ඇත්ත කියන එකාටත් මහින්දගේ ගොට්ටෝ ගානවා..ඇයි දෙන්න උත්තර නැති නිසා:lol::lol:

    :lol::lol::lol:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ගොඩක් අය ඇත්ත දැක්කම නොදැක්කා වගේ යනවා..තව රට මෝඩයෝ ටිකක් ඇත්ත කියන එකාටත් මහින්දගේ ගොට්ටෝ ගානවා..ඇයි දෙන්න උත්තර නැති නිසා:lol::lol:

    ඔව් බං අන්න එකෙක් කුනුහරුප වරුසාවක් වස්සලා මහින්දගෙ ගොට්ටා කියලා දාල :lol: පව් ඉතිං
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    කෝ තවම ෆේක් ටික බැස්සේ නැද්ද සුභ අනාගත කට්ටියට ස්වයංවින්දනයේ යෙදෙන්න?:lol:

    :lol:dukata wena mona karannada ban.meka dapu ekath ara keyboard eken hambayo marana ekak ne.:lol::lol:
     
    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    yahapalane kiwath suba anagathayak kiwat inne oya hamadama hitapu gobilo tikane
    itin un koi ekath ekai.
    patan ganna kalin tibuna ras dinuwama naha.
    dinuwa mul dawaswala tibunu ragapaam dan naha
    tawa tika dawasak yanakota me anduwath kalin eka wagema wewi...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් පත්වෙලා ඉන්න ඇමතිලා දෙවි ව්අරුද. විශේශයෙන් රවී.. නාමල්ලගෙ ලැම්බෝ හොයන ගමන් රවීලට තියන ඉඩම් හෝටල් ගැනත් හොයන්න. අපි ගැනම දුක හිතෙයි.

    මේ රට කවදාවත් වෙනස් වෙන්නෙ නෑ මල්ලි.. කාලෙන් කාලෙට අපිට හප හප ඉන්න දෙන බුල්ටෝ එක විතරයි වෙනස් වෙන්නෙ..

    ලැම්බෝ එකක්.. ඔරලෝසුවක් හම්බ උනා කියපන් බුකියෙ නටන අය නිකම් හිතපල්ලා.. ජනාධිපතිවරෙනට කලින් ආන්ඩුවෙ විපක්ශෙ දෙපැත්තෙම උන් ඕවා බෙදුවා.. රනිල්ගෙ ටී ශර්ට්. රනිල්ගෙ කෝප්ප බෙදුවා..

    :yes::yes::yes::yes::yes::yes:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    හෙහ් හෙහ් කොයි තරම් බුද්ධිමත් උන් කිරියේ ඉන්නවද කියලා දැන්නෙ පේන්නෙ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol:dukata wena mona karannada ban.meka dapu ekath ara keyboard eken hambayo marana ekak ne.:lol::lol:

    මොකුත් නොකියා ඉන්නං

    ob_17c710_michael-jordan-lol.gif
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    ගොඩක් අය ඇත්ත දැක්කම නොදැක්කා වගේ යනවා..තව රට මෝඩයෝ ටිකක් ඇත්ත කියන එකාටත් මහින්දගේ ගොට්ටෝ ගානවා..ඇයි දෙන්න උත්තර නැති නිසා:lol::lol:
    :yes::yes::yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :lol:dukata wena mona karannada ban.meka dapu ekath ara keyboard eken hambayo marana ekak ne.:lol::lol:
    ඒ ඒ අඩේ එහෙම කියන්න එපා බන් :sorry::sorry:මොනවවුනත් කීබෝඩ් එකෙන් රට ජාතිය වෙනුවෙන් සටන් කරපු වීරයෙක්ට ඔහොම කියන එක වැරදියි.:(:(:(:(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පිටසක්වලයෝ කෙසේ වෙතත් ඒ කාර් එකට ලැම්බොගිනි කියලා නම් පට්ට අරිනවා :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පිටසක්වලයෝ කෙසේ වෙතත් ඒ කාර් එකට ලැම්බොගිනි කියලා නම් පට්ට අරිනවා :lol:
    කොයිවෙලේක හරි මේ ආන්ඩුවට කෙලවෙන්නෙ උන්ගෙම පච සයිට් නිසා:eek:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :lol:dukata wena mona karannada ban.meka dapu ekath ara keyboard eken hambayo marana ekak ne.:lol::lol:

    Apoi ow. Aluthgama waliya weleth hambayo kidenekwama marala unge gewal kudu keruwada Elakiri web site ekata wela. :lol: :lol: Kamak ne ban ehema hari rata rakaganna daayaka unu mahaa niyamuwek unane Munge maha eka Hambayonta kade giyata makkama yawanawa kiya kiya.

    P. S : Ade ay ban Mahindage ashcharya daka daka mokuth nokiya ammalage chiththa reddata muwa wela key board eken Hambayo marapu godak un dan Maithrita baninna kaliyen "Mama ekektawath chande dunne ne" or "Mama depaththama waradi dakinawa" kiyala pamporiya patan ganne. :lol::lol: