Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~1
ඔන්න මචන්ලා මම ජෝතිෂ්‍යය පන්තියේ පලවෙනි පාඩම තමයි අද කියල දෙන්න හදන්නේ...
මුලින්ම මචන් හඳහනක් හදා ගන්න හැටි මම උබලට විස්තර කරන්නේ යන්නේ නෑ...
මොකද ඒක පලවෙනි පාඩම විදියට කියල දුන්නොත් මේක උඹලට බෝරිං වෙයි...
තව රාශි ( ලග්න ) 12 ගැන විස්තර පැහැදිලි...