aaa aaa aaa.. harii loku wadak ithin podi kaviyak kiwuwahama.
මිත්‍රවරුනි, අද මේ රටේ සමහර දේශපාලන කණ්ඩායම් හරි අපූරු සෙල්ලමක් පටන් අරන් තියෙනවා. පසුගිය දින කිහිපය තුළ නැවතත් ඉන්ධන කෝටාවක් ගැන කතාබහක් නිර්මාණය වීමත් එක්ක, ඒ අය උත්සාහ කරන්නේ මේක නැවතත් 2022 වසරේ පැවති අවාසනාවන්ත තත්ත්වයට සමාන කරලා...