1. emoboy

    Petromax kerosene pressure lamp

    Petromax original on Amazon
  2. emoboy

    කොළඹ 'සුරපුරයක්' ලු! කුණු කඳුයි, ගංවතුරයි අමතක වුණාද

    මිත්‍රයා, ඔබේ comment එකෙන් ඔප්පු වෙන ලොකුම දේ තමයි 'මාලිමාව ආවේ කාට විරුද්ධවද' කියන එක. රෙද්දක් ඇඳගෙනද කියන්නේ? - ඔයාම කියනවා "එදා මහින්දට, රනිල්ට හොරා කිව්වට අද ඒ වාද බේද නැතුව එකතු වුනා" කියලා. ඉතින් සහෝදරයා, අපි මෙච්චර කල් කෑගහලා කිව්වේ ඕකනේ! "අන්තිමට හොරු ඔක්කොම එක මිටට එකතු වෙනවා" කියලා...
  3. emoboy

    ගමේ කඩේ මුදලාලි බැන්න

    "මුදලාලිත් ටවුමේ ගාණටම බඩු දෙනවා නම් මම හැමදාම මෙහෙන් බඩු ගන්නම්. කාට හරි පාඩුවක් වෙද්දි ඒක බලාගෙන ඉන්න එක තමයි ඉරිසියාව කියන්නේ. මම කළේ මගේ පාඩුව අවම කරගත්ත එක විතරයි
  4. emoboy

    කුණාටු මැදින් වුවත් නැව් පදින්න අපි දන්නවා! මේකයි අභියෝගය! මේකයි අපේ වාරය! 🔥✊🇱🇰

    සහෝදරවරුනි, මිත්‍රවරුනි, අද අපි මේ හුස්ම ගන්නේ ලේසි පහසු කාලෙක නෙවෙයි. එක පැත්තකින් මහ වැස්ස ඇවිත් ගෙවල් දොරවල් යට කරනවා. අනිත් පැත්තෙන් අවුරුදු 76ක් තිස්සේ මේ රට කාපු ආර්ථික රෝගය අපේ ඇඟට දැනි දැනිම අපි බෙහෙත් කරනවා. තව පැත්තකින් දේශපාලන කුහකයෝ මග රැකගෙන ඉන්නවා කකුලෙන් අදින්න. ඔව්! පාරේ මඩ...
  5. emoboy

    වෙස් මුහුණු ගැලවෙයි! කොළඹදී 'ඩීල් කඳවුර' එක මිටට හෙළිවෙයි! 🎭🚫

    අය වැය පරාද කර ඔව්න් බලාපොරොත්තු වන්නෙ රට හැදීම කියා නම් ඔබත් ඔබ විසිම ආගාදයට ඇද දමා ගැනීමක්
  6. emoboy

    වෙස් මුහුණු ගැලවෙයි! කොළඹදී 'ඩීල් කඳවුර' එක මිටට හෙළිවෙයි! 🎭🚫

    @Candid-B ගාන්නෙ වෘෂණ කෝශ වටේ කුණු වෙන්න බැක්ටීරියා හැදුනම කියලයි මම අහල තියෙන්නෙ
  7. emoboy

    වෙස් මුහුණු ගැලවෙයි! කොළඹදී 'ඩීල් කඳවුර' එක මිටට හෙළිවෙයි! 🎭🚫

    මේ පැරදුමක් නෙමේ. ජයග්‍රහණයේ දොරගුළු ඇරීමක්
  8. emoboy

    වෙස් මුහුණු ගැලවෙයි! කොළඹදී 'ඩීල් කඳවුර' එක මිටට හෙළිවෙයි! 🎭🚫

    හිනා වෙන්නෙ අයවැයක් පරාද කළාට වට්ටන්න බෑ කියන එක ඩීල් දේශපාලනයට කියල දෙන්න කියන එක තේරුන් ගන්න බැරි මොල තියන මිනිස්සු කොච්චර නම් ඉන්නවද
  9. emoboy

    වෙස් මුහුණු ගැලවෙයි! කොළඹදී 'ඩීල් කඳවුර' එක මිටට හෙළිවෙයි! 🎭🚫

    මේ අයවැය පරාජය කළේ ඇයි? ❌ මේ අයවැයේ කොමිස් කුට්ටි තිබුණේ නැති නිසා. ❌ මන්ත්‍රීවරුන්ට අනවශ්‍ය වරප්‍රසාද, විදෙස් සංචාර වෙන් කරලා තිබුණේ නැති නිසා. ❌ හොරකමට, දූෂණයට ඉඩ අහුරලා තිබුණ නිසා. හොදට මතක තියාගන්න. පරාජය කරපු අය රට වෙනුවෙන් යහපත වෙනුවෙන් කරපු දේවල් කියාගෙන යමු කලපනා කරල බලන්න මේ අයවැය...
  10. emoboy

    වෙස් මුහුණු ගැලවෙයි! කොළඹදී 'ඩීල් කඳවුර' එක මිටට හෙළිවෙයි! 🎭🚫

    කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය ඊයේ පරාජය වුණා. පරාජය කළේ කවුද? සජබ, පොහොට්ටුව, අලියා සහ ඊනියා දේශප්‍රේමී සර්වජන බලය යන සියල්ලෝම එකට එකතු වෙලා! අපි හැමදාම ජනතාවට කියපු, "අන්තිමේදී මේ ඔක්කොම යාලුවෝ මල්ලි" කියන කතාව මීට වඩා හොඳට ඔප්පු කරන්න තවත් උදාහරණ ඕනෙද? රූපවාහිනිය ඉස්සරහ මරාගන්නා සජබයයි...
  11. emoboy

    සෙලෙන්ස්කි මීක් කියයි! පුටින් පැන යයි!

    සාසාමාන්‍ය මිනිස්සු මැරෙනව තමා ඒ උනට ඒව ගහන්නෙ target කරල army එකේ උන්ට field එකේ ඉන්න උන්ට. ඒත් car bomb කියන්නෙ ඊට වඩා වෙනස්. හරියට ඉස්සර මෙහෙ ක්ලේමො බෝම්බ පිපුරුවෙ තැන තැන. ඒ වගෙ තමා
  12. emoboy

    සෙලෙන්ස්කි මීක් කියයි! පුටින් පැන යයි!

    මූ කරන්නෙත් LTTEඑක කරපු එකමනෙ වෙනස් විදිහට.

    No contents